Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Induja - Hithuwakkari [හිතුවක්කාරි] (Official Music Video) в хорошем качестве

Induja - Hithuwakkari [හිතුවක්කාරි] (Official Music Video) 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Induja - Hithuwakkari [හිතුවක්කාරි] (Official Music Video)

Stream/Download: https://vyd.co/Itsallinmyhead Spotify : https://spoti.fi/47FB3R0 Apple Music : https://apple.co/3RoZg8y ♪ Performed By Induja ♪ Produced By Lahiru de costa ♪ Mixed & Mastered By Lahiru de costa ♪ Written By Induja ♪ Director : Ayesh d. Perera ♪ Focus Puller - Yasas Sri Aththanayaka ♪ Camera Assistant - Nalinda Priyadharshana ♪ Ronin Assistant - Suresh Subasinghe ♪ Gaffer - Kosala Manoj ♪ Technician - Dulan Madusanka, Munasinghe ♪ BTS : Nimesh (Thadi) ♪ Editor: Lakshan ♪ Colorgrade : Yashoda Danupama ♪ Make up : Sandamali ♪ Costumes : Ishani Upeksha Wijerathne ♪ Art Director | Sadun Madurapperuma ♪ Art Assistant Director | Wasantha Vijithakumara ♪ Craft service : Priyantha perera ♪ POWERING BY TR TUNES ♪ Label : IN RECORDS Spechil Thanks, Kavindu Wijesekera, Sachin Tharuka,gimhan perera LYRICS නැවතුනු තැන සිහියට ඒවි විඳි මතකෙන් සිත නොමිදේවි මියදුනු සිහිනෙක යලි ඉන්නට බෑ නොමැකෙන හැඟුමක සිරවේවි නුඹ මට දුන් සතුට සිඳේවි එදා වෙන්වුනු පසු තාමත් බැඳුනේ නෑ හිතුවක්කාරී ඔබ පාවී දිලෙනා තරැවක් වාගෙයි මට ඈතින් පෙනෙනා රිදුමක් වාගේ දැනෙනා රහසින් තාමත් විදිනා හැගුමෙන් මාගෙ සිත ඔබ නාවත් පිරැනා චරිතෙ මතුපිට ම්ම්ම් ඇතුළෙ නොකියන රහස් එ වින්ඳෙ ආදරේනම් නෙමෙයි දැනුයි මං නිදහස් අහස නුහුලන බොරැ ළඟ ගෙවුවෙ පෙර කරුම හුරුබුහුටි පෙනුමට සිතිවිලි නරුම ගැළපෙනවද? තව නැලවෙනවද? සිනහව මර මර මගෙ හිනැහෙනවද? වියකෙන කඳුලැලි මත ලියනෙමි තනු නිම කරනු කෙලෙසද මෙ ගනුදෙනු හිතුවක්කාරී ඔබ පාවී දිලෙනා තරුවක් වාගෙයි මට ඈතින් පෙනෙනා රිදුමක් වාගේ දැනෙනා රහසින් තාමත් විඳිනා හැඟුමෙන් මාගෙ සිත ඔබ නාවත් පිරුනා// යුවතිය හෙලු ආදර බැල්මෙන් වසඟෙට ගෙන සිරකර ඇල්මෙන් එදා අප ගත කළ කාලය යළි එන්නෑ වරදක පැටලී අප විඳිමින් ගොඩ ගැසි ඒ මතකෙට හොරහින් ගියත් පසුකර දුර යන්නට හිත දෙන්නෑ හිතුවක්කාරයි ළඟ යාවි ඉන්නෑ දැනුනත් ආලේ යළි මා ළං වෙන්නෑ එ රිදුමෙන් මා නම් මිදෙන්නෑ රහසින් නාවත් හදින් පෑ හිඳිනව කාටත් හොරෙන් තාමත් සිතින් ඈ හිතුවක්කාරී ඔබ පාවී දිලෙනා තරුවක් වාගෙයි මට ඈතින් පෙනෙනා රිදුමක් වාගේ දැනෙනා රහසින් තාමත් විඳිනා හැඟුමෙන් මාගෙ සිත ඔබ නාවත් පිරුනා Follow Induja on Social Media Instagram:   / indujaperera   Facebook:   / indujamusic   Tiktok: https://vm.tiktok.com/ZSeWb1qB8/ Listen to induja YouTube :    / indujaperera   Spotify: https://open.spotify.com/artist/0xOyy... Apple:   / induja   SUBSCRIBE TO INDUJA’S YOUTUBE:    / indujaperera   Official Music video by Induja performing "Hithuwakkari". (C)2023 Induja (IN RECORDS) (P)2023 Induja (IN RECORDS) #induja #Hithuwakkari #newrelease

Comments