Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



The Sinhala Maha Vamsa Fraud | සිංහල මහ වංශ ප්‍රෝඩාව - Prathyagamanaya Ep - 01

යම්කිසි පිරිසකගෙ හො පුද්ගලයෙකු ගෙ අබිමතය පරිදි පරිවර්තනය කරන ලද කෘතියක් ලෙස මහාවංශය හදුනාගත හැක. මිට පාදක වු මුල් කෘති විනාශ වි හො විනාශ කරන්නට ඇති බව සිතා ගත හැක. මහාවංශය පරිවර්තනය හා යම් කොටස් අලුතින් ඇතුලත් කල පුද්ගලයන් හො පුද්ගලයා කොපමන ද්වෙශයක් වයිරක් සිව් හෙලය කෙරෙහි තිබුනාද යන්න පරස්පරතා සමග ඇති කොටස් වලින්ද අපහාසාත්මක කොටස් වලින්ද පිලිබිබු වෙ. මෙම මහාවංශය පරිවර්තනය හො සංස්කරණය කලෙ අපෙ රටෙ කොටසක්ව සිටි හො වෙනත් රටකින් පැමිනි පිරිසක්ද යන්න සොය බැලිම වටි.මහාවංශයට පාදක් වු මුල් කෘතිද, අස්වහභාවික ආකරයට අතුරදන් වූ එකුන්සාලිස් වන (41) පරිච්ඡේදය ද සොයා ගත හැකි නම් නිවැරදි ඉතිහසය පිලිබද විස්තර සොයා ගැනිම අපහසු නොවනු ඇත.

Comments