Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Dakina Dasune - දකින දසුනේ - H. R. Jothipala and Sujatha Aththanayake в хорошем качестве

Dakina Dasune - දකින දසුනේ - H. R. Jothipala and Sujatha Aththanayake 7 лет назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Dakina Dasune - දකින දසුනේ - H. R. Jothipala and Sujatha Aththanayake

දකින දසුනේ දෙනෙත ඇඳුණේ සොඳුරු ඔබ රුව වේ පවන ඇසුණේ සවණ රැඳුණේ ඔබගෙ කටහඬ වේ ඔබගෙ කටහඬ වේ.. මහද විමනේ කැකුළු යහනේ ඔබයි සැතපෙන්නේ සිතන සිතුමේ පතන පැතුමේ ඔබයි හිනැහෙන්නේ ඔබයි හිනැහෙන්නේ... දෙපස ගංගා දෙකකි එක් වී එක තැනට ආවේ එකට ඒ ගං ජලය මුසු වී සයුර තුළ පාවේ සයුර තුළ පාවේ... පඳුරු ගල් මුල් ඉවුරු මායිම් පනිමු අසු එලවා සෙනෙහෙ ජය මන්දිරයෙ ඇත රන් විජය දද ලෙළවා විජය දද ලෙළවා එච්. ආර්. ජෝතිපාල - සුජාතා අත්තනායක කරුණාරත්න අබේසේකර / එම්.එම්.ඒ.හක්/ටී.එෆ්.ලතීෆ් ස්වතන්ත්‍ර තනුවකි ගීතා (1970)

Comments