Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб ජේසු තුමන්ට යදින්න, ස්තූති කරන්න, ශු. අන්තෝනි මුනිඳුන්ගේ හාස්කම් පිරි නුවානය - Miraculous Novena в хорошем качестве

ජේසු තුමන්ට යදින්න, ස්තූති කරන්න, ශු. අන්තෝනි මුනිඳුන්ගේ හාස්කම් පිරි නුවානය - Miraculous Novena 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



ජේසු තුමන්ට යදින්න, ස්තූති කරන්න, ශු. අන්තෝනි මුනිඳුන්ගේ හාස්කම් පිරි නුවානය - Miraculous Novena

මෙම යාච්ඤාව දිනකට 6 වතාවක් බැගින් දින 9ක් ඔප්පු කරන්න. දින 9 අවසන් වෙන්න පෙර ඔබේ ඉල්ලීම කොපමන දුශ්කර වුවත් ඉටුවේ... ජේසු තුමන්ට යදින්න, ජේසු තුමන්ට ස්තූති කරන්න, ශු. අන්තෝනි මුනිඳුන්ගේ නුවානය... දිව්‍ය සත්ප්‍රසාදයේ වැඩ වසන අති උතුම් වූ ශ්‍රී හෘදයට නමස්කාරයත්, ප්‍රේමයත් සදහටම අත් වේවා. ආමේන්... ජේසු ස්වාමින් වහන්සේගේ අති උතුම් වූ ශ්‍රී හෘදයට ප්‍රශංසාවත් ගෞරවයත් සදහටමත් අත්වේවා. ශුද්ධවූ අන්තෝනි මුනිඳුනී අප නිසා යාච්ඤා කල මැනව... මුළු ලෝකයේ සදාකාලයෙන් සදාකාලයටම ජේසු ස්වාමින් වහන්සේගේ ශ්‍රී දිව්‍ය හෘදය ආශිර්වාදිත වේවා... #stanthonyprayersinhala #miracleprayer #miracle #miracleprayersinhalla #day9miraclenovena #miraculousnovena

Comments