Из-за периодической блокировки нашего сайта РКН сервисами, просим воспользоваться резервным адресом:
Загрузить через dTub.ru Загрузить через ycliper.com Загрузить через ClipSaver.ruУ нас вы можете посмотреть бесплатно ප්‍රධාන ලේකම් මාරුවෙන් හෙළිවන බස්නාහිර පළාත් භූගත පරිපාලනය. Provincial Council Corruption, Part II или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Роботам не доступно скачивание файлов. Если вы считаете что это ошибочное сообщение - попробуйте зайти на сайт через браузер google chrome или mozilla firefox. Если сообщение не исчезает - напишите о проблеме в обратную связь. Спасибо.
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් මාරු කිරීම දේශපාලන පළිගැනීමක්ද? නැතහොත් කුමන්ත්‍රණයක්ද? ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පිට වැඩකරන්න ආණ්ඩුකාරවරයාත් බලපෑම් කරලා. සියල්ල කරුණු සහිතව හෙළි වෙයි. මේ සිද්ධිය හා වෙස්ප්‍රෝ ආයතන ප්‍රධානියා ගැන සේවකයෙක් කිව්වේ මෙහෙමයි: "ප්‍රධාන ලේකම් තුමියට කිසිදු කළු පැල්ලමක් නෑ. හැබැයි කාටවත් යටත් වෙන්නෙත් නෑ. වෙස්ප්‍රෝ ලොක්කා නීල කාස හොරා. සිකියුරිටි සර්විස් වලින්, වතුර බෝතලෙන් පවා ගසා කාපු එකෙක්. වෙස්ප්‍රෝ එක හොර ගුහාවක්. මෙතෙක් කල් වෙස්ප්‍රෝ එකේ වැඩවලදී ප්‍රොකියුමන්ට් ප්‍රොසීඩියර් එක අනුගමනය කරලා තිබුනේ නෑ. වැරදි වැඩේ තවදුරටත් කරන්න ආන්ඩුකාරයා මැඩම්ට බල කලා. ප්‍රොසීඩියර් එකෙන් පිට වැඩ කරන්න මැඩම් බෑ කිව්වා කියලා තමයි ආණ්ඩුකාරයා මැඩම්ට වැඩේ දුන්නේ". පරිපාලනය මෙහෙයවන්නේ ජවිපෙ සාමාජිකයින් නම් නිලධාරීන්ට නියෝග නිකුත් කරන්නේ ආණ්ඩුකාරයා වෙනුවට ගාමිණී ගුණසේකර නමැති ඔහුගේ පෞද්ගලික සම්බන්ධීකරණ ලේකම්වරයා නම් පරිපාලනය ගමන් කරන්නේ කොතැනටද? මේ පරිපාලනය යටතේ තවදුරටත් රජ කරන්නේ සොරුන් සහ වංචාකාරයින්ය යන්න සක්සුදක් සේ පැහැදිළිය. එයට ආරක්ෂාව ලැබෙන්නේ කාගෙන්දැයි දැන් ඔබට හැඟෙනවා ඇත. A recent change in the top administrative position of the Western Province has raised questions and concerns. The previous Chief Secretary, who was widely respected and seen as honest and efficient, was removed from her post and transferred without clear reasons. Officially, the removal was attributed to inefficiency, but many believe it was due to her resistance to corruption and refusal to allow irregular financial practices. There are allegations that some officials involved in large-scale financial misconduct pushed for her removal because she insisted on proper procedures and transparency. The situation has led to concerns that political influence and personal interests are now driving decisions in the Provincial Council, rather than good governance. Many staff and observers worry that honest administration is being replaced by party loyalists and that corruption may continue unchecked. #colombo #westernprovince #wpc #srilanka #srijayawardhanapura #western #provincialcouncil #westernprovincialcouncil #news #kingtvsrilanka #kingtv #kalutara #kaluthara #gampaha #YouTube #YouTubeShorts #Shorts #Trending #Viral #SriLanka #srilankanews #todaytamil #Politics #News #CurrentAffairs #WesternProvince #publicAdministration #Corruption #Government #AnuraKumaraDissanayake #Kolonne #Kolonnage #BreakingNews #DhammikaWijayasinghe #chiefsecretary #CS #governor #wpcgovernor #prvovincialcouncil