Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб numba ha lyrics (නුඹ හා) DILU beats в хорошем качестве

numba ha lyrics (නුඹ හා) DILU beats 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



numba ha lyrics (නුඹ හා) DILU beats

නුඹ හා lyrics | numba ha lyrics DILU Beats #2023newsong #2022sinhala #sinhala #new_sinhala_trending_song_2023 lyrics මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල නිතරම හිතවතියේ නුඹ මගෙ ලඟ උන් හැටි සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා කිමදෝ පමා වූ ඒ කාරණා මගෙ සතුටකදී නුඹ පාන සිනා ඔබ ලඟ රැඳුනේ ඔය සිතුවිලි මැද කිමිද මා භාවනා ස්නේහෙට මා සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ නුඹ ලඟ මගෙ පාලු මෑකේවී මගෙ අඳුරට නුඹ සඳ වේවී නුඹ වෙත මගෙ රහස ඇසේවී සඳ අද මගෙ අහසෙ දිලේවී නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා අද මා මෙහි වී මොහොතාක් රැඳුනී, සිතුවිලි මැවෙනා ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා කිමදෝ පමා වූ ඒ කාරණා මගෙ සතුටකදී නුඹ පාන සිනා ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා සිතුවිලි මැද කිමිද මා භාවනා © All Credits go to the owners . This Video Is Purely for Entertainment and Educational Purposrs Only . If the Artists have an issue with the song or picture we've used in the video please contact us and the video will be taken down immediately A Music video by DILU Beats performing " © 2023 Magampura Music ( PVT ) LTD .

Comments