Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Kohe Kothanaka - කොහේ කොතැනක - Senanayaka Weraliyadda - Thaleta Song

Kohe Kothanaka - කොහේ කොතැනක - Senanayaka Weraliyadda - Thaleta Song Kohe Kothanaka Artist- Senanayaka Weraliyadda Kohe Kothanaka - කොහේ කොතැනක - Thaleta Song SL කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක්... කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක්... පුංචි පුංචි ගෙවල් තනා අතු අග ඉඟි බිඟි කරනා... පුංචි පුංචි ගෙවල් තනා අතු අග ඉඟි බිඟි කරනා... කුරුලු කිරිලියේ මට නම් මේක සිහිනයක් සැබෑම සිහිනයක්... කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක්... රංචු රංචු සමනලයෝ මල් ඉති සිඹ සිඹ සරනා... රංචු රංචු සමනලයෝ මල් ඉති සිඹ සිඹ සරනා... මගේ කැදැල්ලට කොඳුරා දේ ද සහනයක් සැබෑම සහනයක්... කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක්... කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක්.. #SenanayakaWeraliyadda #Senanayaka #Weraliyadda #NewRelease #ManSinhayataBayai #ThaletaSong #SriLankanMusic #ThaletaSongSL #KoheKothanaka #කොහේ කොතැනක

Comments