Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Anjitha - Tharu Diyakaran (කළුකුහර ආදරේ) Official Music Video в хорошем качестве

Anjitha - Tharu Diyakaran (කළුකුහර ආදරේ) Official Music Video 1 месяц назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Anjitha - Tharu Diyakaran (කළුකුහර ආදරේ) Official Music Video

♪ Stream & Download - https://share.amuse.io/6tJeCMvdcY4f ♪ Apple Music -   / tharu-diyakaran-single   ♪ Spotify - https://open.spotify.com/album/1oZpJ2... ♪ Artist - Anjitha Kuruppu ♪ Lyrics - Anjitha Kuruppu ♪ Melody Composed by - Anjitha Kuruppu ♪ Produced by - Anjitha Kuruppu ♪ Additional Synth arrangements , Mix & Mastered by - Hasindu Wijerathne ♪ Keys - Ashmitha Gamage ♪ Album Artwork & Music Video by - Vihan Perera Special Thanks Amma , Thaththa Kalana Kuruppu Yasara Kuruppu Hasindu Wijerathne Vihan Perera Lahiru Perera Pramodya indeewara Nethila Girambe Dinod Peramuna Thenuka Rathnayake Amantha Jayasuriya Dilum Dissanayake Lyrics නුඹ ගියේ මගෙ හිත මුදු දා ලවනතේ දම් මල් තවරා කවි තෙමා හිත කළු කළා අනේකවාරයේ පිණිබිඳිති ඉවසුවා නම් මාගේ නොහෙලන්නට තිබුණා මේකුළු ගැටුනා දෙන් වැහි මත වැහි වැටුනාදෙන් නිදි නැතුවා නිදි නැතුවා දෝ තරු අඳුරක මං සඳ එළි තියන්නම් කල් ගෙවූ නිම්න වේ නම් නුඹ ගෙනා එළි දකින්නම් තරු දියකරන් වැටෙනව එළි පොළොවට ඇතිතරම් නුඹ ගෙනගිය මගෙ හිත ආයෙත් අරන් සඳ පාරමු අහසම ගිනි අරන් නුහුරුම රතු හැන්දෑ ඉකිබින්දා අවකාසෙට කවි හලන් හිත බිඳිලා තව හැඩිවුනොත් යමි එතෙරක ගෙතු කවි අරන් මෙ දුක කියන්නෙ මගෙ ළඟින් ඉඳන් දුක අහන්න සඳ අහසක අඩි තබන්න ළඟින් රැඳෙන්න . . . සරදාකාස දවා හිත හානි කළා මගෙ ආදරෙ බාධා කළා අද මා ගිලෙනවා මෙහෙම කවි දියේ මගෙ හිත රිදිලා නුඹ අවුදින් මා යනෙනා මග තරූ රටා තියා හැමදා කළු සළු වහන් අවරට මිමිණූ වදන් මහ මුහුදට රතු සුසුම් නුහුරුම රතු හැන්දෑ ඉකිබින්දා අවකාසෙට කවි හලන් හිත බිඳිලා තව හැඩිවුනොත් යමි එතෙරක ගෙතු කවි අරන් තෙර නොපෙනුනාදරේ කළුකුහර ආදරේ තෙර නොපෙනුනාදරේ කළුකුහර ආදරේ

Comments