Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Noori (නූරි) | Vishu Ms ft. D Rulz & Bobby Ky (OFFICIAL MUSIC VIDEO) в хорошем качестве

Noori (නූරි) | Vishu Ms ft. D Rulz & Bobby Ky (OFFICIAL MUSIC VIDEO) 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Noori (නූරි) | Vishu Ms ft. D Rulz & Bobby Ky (OFFICIAL MUSIC VIDEO)

Noori (නූරි) | Vishu Ms ft. D Rulz & Bobby Ky (OFFICIAL MUSIC VIDEO) ♪ Stream And Download ♪ Spotify: https://spoti.fi/3jufL0U Apple Music: https://apple.co/3fAcaNG Deezer: https://www.deezer.com/us/album/24660... මෙම ගීතය ඔබේ Ring Tone එක ලෙස යොදා ගැනීමට පහත අංක අමතන්න 📲Dialog: 8710501273 📲Hutch: 369284045 📲Etisalat: 369284045 📲Airtel: 8880093795 📲Mobitel: SOON Subscribe to My Official YouTube Channel For Latest Hits 👉 https://bit.ly/SubscribeVishuMs ♪ Vocalists: Vishu Ms ft. D Rulz & Bobby Ky ♪ Music: Dilu Beatz ♪ Mix & Mastered: Dinesh Hemantha (DH wave) ♪ Song Lyrics: Boby KY ♪ Rap Lyrics: Vishu MS & D RULZ ♪ Director / DOP / Editor / Colorist: Ramesh Rasanjana Alwis (Rama Productions Sri Lanka) ♪ Cast: Malshika Kodikara / Pooja Vindy ♪ ARTWORK DESIGNER: Thimira V Abeysinghe (THEEV) Thumblain Artwork By : Darkdreamsworks@Sachintha dilakshana Follow "Vishu Ms" on Social Media: Facebook:   / vishmasathsara   Instagram:   / vishu__ms_official   TikTok:   / vishums25   Song Lyrics: දුර අහසේ තරු අස්සේ පෑයූ සදසාවි රිදුමකි මා සිටිනා තැන ඔබෙ නෑ අද මම තනිවී තරු කැට මා ගේ ලෝකෙන් මිදිලා දුර යාවී නුබගේ හසරැලි මතින් මම ජීවත් වේවි Rap Lyrics මතකය දැන්නම් දුවනවා ඔබහට තාමත් අද ලංවෙලා අපෙ ආදර කතාව හිත්ගත් නෑ අද මාවත් තාමත් මත්වෙලා නැවතිල්ලක් නෑ මේ ලෝකෙන් ඔබ අද මාගෙන් ආලෙන් වෙන්වෙලා ගැලපිල්ලක් නෑ අපෙ ආදරේ කවදාවත් දැන් නම් අද නැවතිලා දෙන්නගෙ ආදරේ මතකේ හැමදාමත් පවතිනවා මේ හිමි නැති ලෝකේ මතකයන් වපුරනවා දිවයනවා අතීතේට කතාවෙන් අදුරනවා අපෙ ආදරේ ගැන නූරියේ මගේ අතිතෙන් අමතනවා පාවි මතකෙන් ඈතට යනවා ඔයා ආදරේ කලා අඩවන් මගේ නූරිහ් බබා කෙල්ලෙ නෑ අමතක නෑ මට මවපු කෙනා රැන්දුනෙ නුඹෙ සුවදයි දැල්වුනු ගොතපු කතා කිරිල්ලියේ සුරංගනාවිය කෝ මගෙ ලෝකෙට දුන්න ඉගිල්ලුනේ කාටත් හොරා නොකියාම නුඹ යන්න මතකය අතරින් තාමත් හදවත ගැහෙනවා රැව් දෙන මතකය ගන්න හොයනවා නූරියේ කොහෙද මගේ අදුරේ පතුලේ අද ලෝකෙට ගන්න ඈත ඉමේ පාලුව වී ඇයි නුබ දුර යන්නේ තනියම මා ඇයි නොපෙනෙන්නේ මන්දාකිනියේ නුබෙ දෙනුවන මා මතකන් නෑ ගිලිහෙන්නේ දුර ගියේ ඇයි නුබමයි තාමත් මගෙ සිත විමසන්නේ Rap Lyrics උබ ලග තියන් බාර හාර වෙද්දි මාර මාර සිද්දි හිතින් මාරු වෙ මගේ ආදරේ හාර හාර එද්දි පාර පාර හිත යටින් වාරු වේ අපේ හීන ලෝක පාට පාට වෙද්දි කාට කාට උනත් ඉතින් පාඩුවේ ඉන්න බැරි නිසයි එහෙම උන්ට මම පාර වහල අද ඉන්නේ පාලුවෙ අද හොයනවා හිස්තැන් ජිවිතේ අපෙ ආදරේ එක තැන හිතින් වැලලුවා අද දිය පාර සැර උනත් කාලයක් ඔය මුහුදම මම එක අතින් කැලතුවා එදා ඔරු පාරු යන්න බැරි උනත් අද අනවසරෙන් උනත් නැව් පිටින් ගිල්ලුවා මතකද එදා මිල මුදල් නැති උනත් කොලු පැටියෙක් උබෙන් ආදරේ ඉල්ලුවා මේ කතාව ලස්සනයි කිව්ව අය පස්සටත් ගිහින් නැවතුනා නේද එතනම අපේ ආදරේ අත්සනයි නැති උනේ ඒක නිසා තනිවෙලා අද ඉන්නේ දෙතනම මගේ හිතේ මගේ තනිකම කතා කරා ඇවිත් අසුන් ගන්න මගෙ තනියට මෙතනට අද මතකයන් මතක් වෙද්දි අමතක කරගන්න බැරි නිසා කදුලැලි දෙනෙතට මිරිගුවක් පස්සෙ දුවන් ගියා හුලං ගියා වගෙ දැනුනෙ නෑ මගෙ කකුල් දෙක රෝදේ ඉතිරුවත් කිරි කිරි මුහුද නෙමෙයි ගොලු මුහුද වගෙ හැමදේම උනා අවබෝදේ මගෙ ලෝකෙන් ගියත් කාගෙ උනත් නුඹ ගැන හැමදාම වගේ මගේ හිතේ නෑ ක්‍රෝදේ කලගුන නැතත් කලහොද මතක් කරන් ලෝකේ මගේ තනිකම අද වෙලා රෝගේ දුර අහසේ තරු අස්සේ පෑයූ සදසාවි රිදුමකි මා සිටිනා තැන ඔබෙ නෑ අද මම තනිවී තරු කැට මා ගේ ලෝකෙන් මිදිලා දුර යාවී නුබගේ හසරැලි මතින් මම ජීවත් වේවි Noori ©️ Ceylonic Music (2021) #Noori #VishuMs #DRulz #BobbyKy #SinhalaSongs #SinhalaSindu #NewSong2021

Comments