Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Costa x Tikx Kooda - Kakuli කැකුලි (Official Music Video) в хорошем качестве

Costa x Tikx Kooda - Kakuli කැකුලි (Official Music Video) 11 месяцев назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Costa x Tikx Kooda - Kakuli කැකුලි (Official Music Video)

Official Music Video for Kakuli by Costa & Tikx Kooda Listen to "Kakuli" available everywhere now" https://link.airxone.co/kakulii A film by Nipuna Fernando Editor: Costa Maarley Dop & Color grade: Nipuna Fernando Graphics: Priyan Malindu @NewClear Production Artists: Costa, Tikx Kooda Lyrics: Prathap Costa, Tikiri Samaraweera Composers: Theja Nethmina Silva Producer: Taizy On Da Track Mixing Engineer: Milan C Ranabahu, Prathap Costa Mastering Engineer: Azim Ousman digital media. Chamupa Chenuka Follow Costa” Spotify: https://open.spotify.com/artist/0xQI3... Instagram:   / costamaarley   Facebook:   / costamaarley   Lyrics” තවරන්නට මාල කරේ මන් සෙව්වේ කැකුලියක් බැද්දගමින් මම එන්නේ පස්ස දොරෙන් නම් ඇය් බලන් ඉන්නේ නුඹ ඉස්සරහින් හිනා වෙලා මට දාන උඹේ බේගල්, කට ඇරියොත් කිව්වේ උඹ කේලන් කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ, ඒක හින්ද තොට මාව අන්දවන්න බෑ නුඹ ඉස්සරහින් බලන් හිටියේ කවුරු එනකන් දෝ පිටිපස්සට හුරු වුනොතින් ඉස්සරහින් එන්නෑ බ්‍රෝ මට මේවා දිරාවන්නෑ, මට බේගල් ඕනෙම නෑ, මට වෙන ගෑනු නැත්තෙත් නෑ ඉඟ පද්ද පද්ද තව ගස්ස ගස්ස නුඹ පාරය් සිත අස්ස අස්ස මයේ ගාව නෑනේ ලොකු කාසි බාගේ නමුත් කරා පුළුවන් හෑම දේම නුඹ නිරුවත් මම නම් නෑ මගේ හිත ඉරුවත් මට කම් නෑ තවරන්නට මාල කරේ මන් සෙව්වේ කැකුලියක් බැද්දගමින් මම එන්නේ පස්ස දොරෙන් නම් ඇය් බලන් ඉන්නේ නුඹ ඉස්සරහින් හිනා වෙලා මට දාන උඹේ බේගල්, කට ඇරියොත් කිව්වේ උඹ කේලන් කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ, ඒක හින්ද තොට මාව අන්දවන්න බෑ දඹ වන් ඇගෙ මාල කරේ රන් හිත ගන්නට තාම පොරේ මන් උඹේ ඇත හිමි වෙන්නෙම මට නම් නටන්නම්කො වන්නම් දහඅට මන් හිත අස්සේ මේ පාලු මකන්නේ රෑ තව හීනෙන් ඇවිත් මගේ හිත ගත්තේ සුරගණන් පෙනා සුරලොවින් ගේනා නෙරිය පැද්දෙන තාලෙට මල්ලි නැගෙනා මල් වාරේ මල් නෑ රෑ අහසේ තරු නෑ මන් ගාවින් ඉඳන් ඈ මන් ගාවින් ඉඳන් ඈ තවරන්නට මාල කරේ මන් සෙව්වේ කැකුලියක් බැද්දගමින් මම එන්නේ පස්ස දොරෙන් නම් ඇය් බලන් ඉන්නේ නුඹ ඉස්සරහින් හිනා වෙලා මට දාන උඹේ බේගල්, කට ඇරියොත් කිව්වේ උඹ කේලන් කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ, ඒක හින්ද තොට මාව අන්දවන්න බෑ #Costa #TikxKooda #kakuli (C) 2023 Prathap Costa, under exclusive license to AirXone

Comments