Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Ananthen Aa Tharu Kumara | අනන්තෙන් ආ තරු කුමරා | Radeesh | Indeewari | Korean Drama | Sinhala Songs

Ananthen Aa Tharu Kumara | අනන්තෙන් ආ තරු කුමරා | Radeesh Vandabona ‪@RadeeshVandebona‬ | Indeewari Hettiarachchi | Korean Drama | Sinhala Songs | Sirasa K Drama Song | Tharukumara | Sinhala Sindu | Sri Lanka දකුණු කොරියානු නාට්‍ය, My love from Star යථාර්ථයෙන් ඔබ්බට ගිය නාට්‍යයකි. පිටසක්වල ජීවීන්ගේ සංකල්පය සහ ඔවුන්ගේ සුපිරි ස්වභාවික බලයන් ගෙන, නාට්‍යය දෘශ්‍යමාන වේ. සිරස රූපවාහිනී නිෂ්පාදනයක් ලෙස සිංහලට අර්ථකථනය කරන ලද අනන්තෙන් ආ තරු කුමාර යනු අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් සිටින නාට්‍යයකි. තේමා ගීතය ගායනා කරන්නේ රදීශ් වැන්දබෝනා සහ ඉන්දීවරි හෙට්ටිආරච්චි විසිනි. සිඩ්නි චන්ද්‍රසේකරගේ පද රචනය ගීතයේ මනෝභාවය ගොඩනැගීමට බෙහෙවින් බලපා ඇත. ආදරයේ අරමුණු ඉදිරියට යන හැටි, ආදරය කළොත් ආත්ම දෙකක් වෙන් වෙන්න බැරි හැටි, මැරුණට පස්සෙත් ඊළඟ භවයේදී එකතු වෙන හැටි. සවන් දී ඔබේ මතකයන් සිහිපත් කරන්න !! South Korean drama, My love from Star is a drama beyond the reality. Taking the concept of aliens and their super natural powers, the drama is visualized. Interpreted to sinhala as a Sirasa TV production, Ananthen Aa Tharu Kumara is a drama with an enormous audience. The theme song is sung by Radeesh Vandabona and Indeewari Hettiarachchi.Lyrics done by Sydney Chandrasekara has affected a lot in building up the song mood. How the goals of love are moving on, how two souls can't seperate if they are in love, how they get together even after the death, in their next life. Listen and recall your memories!! Music - Radeesh Vandabona Lyrics - Sydney Chandrasekara 'Ananthen Aa Tharu Kumara' Lyrics අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා ඒ ආත්මයේදී අපි වෙන්වුණත් පසුපසම ආවා ඔබෙ රුව සොයා අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා ආදරයේ සුලි සුළගේ මා පැටලෙන්නෙ ඔබේ රුව සොයා හී පහරින් සමුගත්තේ මගෙ පණ රැක දෙන්නයි ඔයා ඉපදෙන්නේ නැවතත් මා වශියෙන් ඔබේ ආදරේ කවදාවත් ඉඩ නෑ දැන් කදුලින් වෙන්වෙන්න නම් You are my destiny destiny destiny Baby You are my destiny destiny destiny Baby අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා ඒ ආත්මයේදී අපි වෙන්වුණත් පසුපසම ආවා ඔබෙ රුව සොයා අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා තරු කුමරා... Download/Stream now - https://smarturl.it/HITSofME-Vol1 Subscribe our YouTube channel : http://bit.ly/SUBSCRIBE-MEntertainments Website : http://me.lk Facebook : https://smarturl.it/FB.mentertainments Instagram : https://smarturl.it/IG.m_entertainments Twitter : https://smarturl.it/Twt.mentertainments (C) 2015 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd. #MeMusic #music #MEntertainments #AnanthenAaTharuKumara #radeeshvandebona

Comments