Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Maage Mathake Obe Ruwa - මාගෙ මතකේ ඔබේ රුව - Sujatha Aththanayake and H. R. Jothipala в хорошем качестве

Maage Mathake Obe Ruwa - මාගෙ මතකේ ඔබේ රුව - Sujatha Aththanayake and H. R. Jothipala 6 лет назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Maage Mathake Obe Ruwa - මාගෙ මතකේ ඔබේ රුව - Sujatha Aththanayake and H. R. Jothipala

මාගෙ මතකේ ඔබේ රුව ඇඳෙයි සුහද මා ජීවිතේ ඔබ සතුයි.. ඔබේ සුවඳ මන මත් කරයී ඔබ මා හදේ සැරිසරයි... ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයි සීත සඳපාන කිරි සයුර කලතා සොයයි.. මහද කවුළු දොරින් එන්න සුහදේ ඔයා ජීවිතේ ආදරෙන් ඉන්න මට ළංවෙලා... සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කළා.. ඕලු මානෙල් පිපී සුවඳ පිනි හා වෙළී සොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසෙයි... එච්. ආර්. ජෝතිපාල - සුජාතා අත්තනායක පද රචනය - ලීලානන්ද ආර්. ගුණවර්ධන තනුව සහ සංගීතය - ජේ. ඒ. දොඩම්වෙල මිනිසුන් අතර මිනිසෙක් (1979)

Comments