Из-за периодической блокировки нашего сайта РКН сервисами, просим воспользоваться резервным адресом:
Загрузить через dTub.ru Загрузить через ClipSaver.ruУ нас вы можете посмотреть бесплатно Dhamma Nadee Thittha ධම්ම නදී ථිත්ත 07 පංච ඉට්ඨ ධම්ම සූත්‍රය 03 Ven Koralayagama Saranathissa Thero или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Роботам не доступно скачивание файлов. Если вы считаете что это ошибочное сообщение - попробуйте зайти на сайт через браузер google chrome или mozilla firefox. Если сообщение не исчезает - напишите о проблеме в обратную связь. Спасибо.
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
Dhamma Nadee Thitta ධම්ම නදී තිත්ථ Ven.Koralayagama Saranathissa Thero දේශනා 07 පංච ඉට්ඨ ධම්ම සූත්‍රය 03 ධම්ම නදී තිත්ථ දේශනා මාලාව ප්‍රධාන සංවිධායක සරත් ශාන්ත දේශප්‍රිය මහතා පටිගත කිරීම සහ ලොව පුරා බෙදාහැරීම බෞද්ධයා නාලිකාව බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසලධම්ම හිමියන්ටත් දේශනාව සංවිධාන කටයුතු කැමරාකරණය සංස්කරණය සියලු කටයුතු කරන සියලුම කාර්ය මණ්ඩලයටත් බෞද්ධයා කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකාවක්ටත් සංවිධායක කටයුතු කරන එම මහත්ම මහත්මීන්ටත් ධර්ම දේශනා දායකත්වය ලබා ගත්තේ සියලු දෙනාටත් දේශනාව ශ්‍රවණය කරන ඔබ සැමටත් උතුම් වූ නිර්වාණ ධාතුව බලයෙන් හිමි වේවා ධ්ර්ම දේශනාවේ දායකත්වය අත්තනගල්ල පස්යාල පාර ශාක්‍ය නිවසෙහි විබුධ වත්සර පුතණුවන් සහ එම මෑණියන් සමඟ ගාල්ල කරාපිටියේ පදිංචි නන්දා දයානන්ද මහත්මිය ස්වකීය ඥාති මිත්‍රාදීන් සමග දේශනාව අතරතුර සිහිපත් කරන තවත් විශේෂ කරුණු ආහාර පාන වස්ත්‍ර මාලා ගන්ධ විලේපන - දස දාන වස්තු - ලක්කන සූත්‍රය - පාවහන් පූජා සුවඳ පූජාව - යානා පූජාව - සෝණ කෝලිවිස රහතන් වහන්සේ - භික්ෂූන් වහන්සේලාට පාවහන් පැලඳීමට අනුමැතිය ලබාදී - පින්කම් කරන ආකාරය - ප්‍රණීතව දන් දීම - අසන්ධිමිත්‍රා දේවිය - ධම්මචේතිය සූත්‍රය - අහිවාතක රෝගය - යසස කීර්තිය ප්‍රශංස - මුගලන් මහරහතන් වහන්සේ - දුසී මාරයා - කකුසඳ බුදුරජාණන් වහන්සේ - විදුර මහරහතන් වහන්සේ අදහස් යෝජනා දහම් ගැටළු පහත comments එකේ සඳහන් කරන්න