Из-за периодической блокировки нашего сайта РКН сервисами, просим воспользоваться резервным адресом:
Загрузить через ClipSaver.ruУ нас вы можете посмотреть бесплатно SD - Meka Chill (මේක චිල්) | Official Music Video или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Роботам не доступно скачивание файлов. Если вы считаете что это ошибочное сообщение - попробуйте зайти на сайт через браузер google chrome или mozilla firefox. Если сообщение не исчезает - напишите о проблеме в обратную связь. Спасибо.
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
SD - Meka Chill (මේක චිල්) | Official Music Video ♬ Lyrics - SD ♬ Mixed & Mastered - Westtone Music ♬ Directed by - @B2BOY ♬ DOP, Editor & Colorist - @B2BOY ♬ A film by B2B Productions @B2BProjects Lyrics - වෙන්නේ නෑ පල් හොදට හුරුයි මුල් ගල් උබලට අල්ලන්න බෑ අපිව දැම්මට දැල් අපි නෑනෙ යාලු වල් ලමයි වගේ ඉන්නේ මල් කොල්ලොන්ගෙ හිත් වල ඉන්නවා මැරුනත් සදා කල් නැ නැ නැ මන්තර දාලා නැ ජල්තර මිනිස්සු විතරයි හම්බ කලේ නෑ කාටත් කරදර ඉන්නේ අහස බල බල අපිට නෑනේ බලතල ලොකු පොඩි කියලා ඇයි සමාජයෙන් පරතර කැමති මමත් අහසේ හීනත් එක්ක ඉගිලෙන්න පොලිසියෙන් බාදා ඇයි නිදහසෙ හිනහෙන්න අපිත් ආසයි කවදා හරි තරු වගෙ දිලිසෙන්න අපෙ වටෙ හිටිය කාටත් දෙන්නෙ නෑනේ ගිලිහෙන්න මොන දේට අඩගැහුවත් ගාන්නේ නෑනේ කෙදිරි සැරසී සුටුස් ගාලා එන්නම් මම කිමිදි වෙලා තියෙනවා අපිත් ආදරෙන් පැරදි එහෙම කියලා නැ අපි කෙල්ලොන්ට පදිරී මේක chill Sativa ගහලා වැදිලා වෙන්න නිල් එපා pill අපි මලින් අරන් ඉන්නෙ සිල් කෙල්ලොන්ට දාලා නෑනේ bill අපි හොයන් යන්නෑ හිල් මඩෙ පිපුණු නෙලුම් වගේ කොල්ලොන්ගෙන් ඇදලා ගන්නේ Skill HOMIE හොදට සලකලා යවන්නම් එන්න අපේ පැත්තට කලින් දන්වලා වරෙන් නැත්තම් ගන්නේ නෑ වත්තට අපි බය වෙනවද එක එකාගෙ සද්දෙට මාව නයා කරගත්තොත් පසු තැවෙන්නෙ පස්සට දිස්නෙට ඉන්න තමයි මම හරි ආසා කොල්ලො ගොඩක් කට්ට කෑවා ගන්න Visa හුරු පුරුදුයි මට වීදියේ රස්සා පොලිසිය බැස්සම corona කියලා කැස්සා කන්දක් නැග්ගොත් පල්ලමක් බහින්නේ ඇයි නැතිවෙච්ච දේ ගැන ඔච්චර හිතන්නේ අව්ව තියෙද්දිත් හොදටම වහින්නෙ Plan කරන විදිහට නෙමෙයි හැමදේම කෙරෙන්නේ නඩු පුරෝපු කලු වන්ඩිය පොලිසියෙන් වට කරලා nerima හන්දිය මන් එනකල් බලන් ඉන්නවා ගැන්සිය අමතක නෑ මට ඒ කුරිරූ සිද්දිය විත්තිය මාව කඩේ යවන්න හිතුවා මදි හැරෙද්දි දන්නවා කොල්ලොන්ගේ හැටි ගෙවෙනවා සති.. ජීවිතේ කෙටි.. මෙතනට ආවෙ කඩාගෙන ගැටී නැ හතී මේක chill Sativa ගහලා වැදිලා වෙන්න නිල් එපා pill අපි මලින් අරන් ඉන්නෙ සිල් කෙල්ලොන්ට දාලා නෑනේ bill අපි හොයන් යන්නෑ හිල් මඩෙ පිපුණු නෙලුම් වගේ කොල්ලොන්ගෙන් ඇදලා ගන්නේ Skill HOMIE හොදට සලකලා යවන්නම් එන්න අපේ පැත්තට කලින් දන්වලා වරෙන් නැත්තම් ගන්නේ නෑ වත්තට අපි බය වෙනවද එක එකාගෙ සද්දෙට මාව නයා කරගත්තොත් පසු තැවෙන්නෙ පස්සට කෙලින් කතා කරපන් ඕන ගැටලුවක් තැන තැන කියවද්දි වගේ පැටව් බැටලුවන් පොඩි දැලඹුවත් කසනවා ඇගෙ ගෑවුනොත් අපිත් එක්ක බේරිල්ලක් නෑ උබට පැටලුනොත් වැරදීම වෙන්නෙ කොහෙද පැරදීමක් HIPHOP වලදි නෑ මට නැවතීමක් හොද දේ කලොත් තියෙයි පැවතීමක් මන් උබලට දෙන්නේ මේ දිරිදීමක් මම ආවේ මොරටුවෙන් හරිම දොරටුවෙන් ඕන විදිහට ඕන තැනට ගැලපුමෙන් අපි බැස්සම ඇයි කොල්ලෝ කැලබුමෙන් කොහෙ ගියත් නවතින්නෙ Nerima නැවතුමෙන් කවුරු මොනවා කිව්වත් SD ගෙ වාරේ හැමදේම මතකයි මටත් අද වාගේ කනට සැප තාලේ.. මේ හොද කාලේ.. යමු ජය පාරේ.. බොමු ජය පානේ.. ¥en කොල Baby…. SD on Instagram - https://www.instagram.com/sd_hiphop_k... Facebook - / sd.fernando.735 TikTok - https://www.tiktok.com/@sd_hiphop_off... #sd #sinhalarap #japan