Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб විදර්ශනාව තුලින් නිවන් මග යන්නේ කොහොමද?2697Ven Hasalaka Seelawimala Thero в хорошем качестве

විදර්ශනාව තුලින් නිවන් මග යන්නේ කොහොමද?2697Ven Hasalaka Seelawimala Thero 1 месяц назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



විදර්ශනාව තුලින් නිවන් මග යන්නේ කොහොමද?2697Ven Hasalaka Seelawimala Thero

ජීවිතයේ මුහුණ දෙන අමිහිරි අත්දැකීම් හමුවේ විදර්ශනාව තුලින් නිවන් මග යන්නේ කොහොමද?2697 “දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.” “දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!” (සළායතන වර්ගය – උද්දාන ගාථා) සදහම් මග facebook page   / maga.sadaham   සදහම් මග facebook group   / 1119344768152925  

Comments