Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб සිත්තමක් | Siththamak | Kelwiz | Slowed + Reverb 🔥 в хорошем качестве

සිත්තමක් | Siththamak | Kelwiz | Slowed + Reverb 🔥 10 месяцев назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



සිත්තමක් | Siththamak | Kelwiz | Slowed + Reverb 🔥

🎧 Use Headphones for the best experience 🎧 ALL CREDIT GOES TO ORIGINAL ARTIST !! Please note, this video was not created for the purpose of making money or distorting it. I will not publish this remix on streaming platforms like Spotify, Apple Music without the permission of the respected owner. It`s just a Remix. YOUTUBE ONLY !!!! Note: If the producer / photographer / artist has a problem with the song or picture we have used in the video, please contact us at ( [email protected] ) The video will be removed Performed by: Kelwiz Lyricist: Kavindu Mathangaweera Producer: Aarkay Sample by Last Dude Mixing & Mastering: Crown Scoopa Recorded By Adeesha Beats (Zee Major Studio) original song -    • Kelwiz - Siththamak (සිත්තමක්) - Offi...   Subscribe Lyrics තුරුම්පු ආසි තියන් හිටියට වැඩක් නෑ දන්නැත්තං කරන්න සෙල්ලමක් මං ඉල්ලමක් උනත් ඉල්ලන්නේ එක පාරයි නැත්තම් දාන්නේ පිල්ලමක් මම පාට කරේ මාව තනියෙන් ඒකයි උනේ මං ලස්සන සිත්තමක් දැන් වටින් ගොඩින් කට්ටිය කියන්නේ අඩෝ උබ මාර චරිතයක් ඔව් මං චරිතයක් උනේ නිකන් නෙවෙයි මම ගැලුවා මගෙම කට්ට මම ඉගිල්ලුනේ හීන කරා තනියම හයියයි මගේ අත්තට්ට මගේ පැත්තෙන් හිටියේ එක යාලුවයි උගේ ගති ගුන ඇත්ත අඩෝ දෙපාරක් හිතන්නෑ උබ වෙනුවෙන් මං කනවා කිව්වා මේ කට්ට උබ ඇතුලේ මං එළියේ නිරා කරන්න දෙයක් නෑ මං දන්නවා මේ යාලුකමෙන් දැන් මට සමාවක් නෑ හැබැයි එන දවසක ඇත්ත තේරුම් ගනින් උබ පමාවක් නෑ උබ වෙනුවෙන් මේ වචන ලිව්වේ මට මහන්සියක් නෑ ඔව් මං කියන්නේ ඇත්ත මේ රැප් වෙලා මට Sick මම දුකයි සතුටයි දෙකම කිව්වා මේ කලාවට වේවා පින් වටවෙලා ගොඩක් අත්දැකීම් මම වෙන්න හදන්නෑ බං King පාඩුවේ යන මං ඇවිස්සුවොත් වාඩු ගන්නවා Bonus පිටින් සල්ලි නැතුව කරේ Market මං මගේ Talent එක උබලා බොරුව පෙන්නලා යන්න හැදුවනේ සෙල්ලමේ උඩටම කෝ උබලා කෝ මට පේන්නෑ මං ඇවිත් ඉන්නේ ගොඩක් දුර මං දුප්පතෙක් මම දන්නවා කට්ට නැ මවන්නේ මං සුරපුර ඒ දුබල අදුර මැද්දේ එළිය හොයාගෙන මං ඇවිද්දා තනියෙන් ගත්තා හිතට සවිය අනාගතේ හීන මවාගෙන ඒ වෙනුවෙන් අඩාගෙන කදුලු පිසදාන් සිනාසෙමින් මං තනියම හීන වලට නෑ පමාවක් ගරහපු උන්ට නෑ මගෙන් සමාවක් උබලව නලවන්න පිනවන්න සනසන්න හදවන්න කෙලවන්න වෙන්නම් මං කලාවක් කෙලවෙන හැම වාරයකම මට අම්මා කිව්වේ මගේ පුතේ.. කව්රුත් ඉන්නේ බලාගෙන හිනාවෙන්න කෙලවෙනකන් හදාගනින් උබේ ජීවිතේ මං ගනන් ගත්තේ නෑ කිව්ව දේවල් මම දිව්වා පිස්සෙක් වගේ හීන පස්සේ අම්මා තෙමුනා නේද ඒ කදුලු වැස්සේ ඒ කදුලු වලින් අනාගතේ මං දැක්කේ සමහර වෙලාවට අතරමං වෙලා මම හොයනවා මම කව්ද ඔව් මං කව්ද තේරුමගත්තා මම හදාගත්තා නම මහවත්ත ගම හැදුනේ රාගම අම්මා තමයි පන වෙන්නෑ මම සම ලංකාව රට හිතේ නෑනේ ලප අවංකයි ඩෝ මම මං වගේ එකයි ඉන්නේ ඒ මං ලග අල්ලන්නේ මං එක පිට එක එක Flows අදාළ නෑ මට උබේ තුරුම්පු ඩෝ මේ වචන රස්නෙන් මං දෙන්නේ දැන් හදට මේවට වැදිලා Dope වෙනස් කරද්දි මං Flows වටේ ඉන්න කෙල්ලෝ කිව්වේ ෂෝක් ඔවි තිබ්බෙ අත මං පිටියට මේ සෙල්ලම උස්සන්න ඩෝ ඕන පිරිසක් මං කරන්නම් Hack ඒ තරම් මලේ වචන ප්‍රබලයි අපලයි කියලා දේවල් මං නොකර හිටියේ නෑ කරපු දේවල් දැන් සපලයි අතර මැදින් හතර වටින් චරිත නඩත්තු කරන උන්ගේ කයිවාරු විතරයි දෙබැත්ත කොටවලා අගේ ඉදන් කන කන නරයෝ නාවලා මං ඉවරයි පෙන්නන්නේ මං මැදගිල්ල එපා මට සැනසිල්ල හුරුයි ඕන කටිටක් මම වින්දා දුක ඇතිවෙන්න අපි ඉන්නේ නැති වෙන්න ආගමට ලැදි වෙන්න ලබාගන්න දේවල් ලබාගන්න එපා පැකිලෙන්න හීන වලට පනදෙන්න හදවතට කන් දෙන්න දුක දැනෙන තැන්වලිනි අමාරුවෙන් වෙන් වෙන්න පිටින් පේන විදියට එපා චරිත මනින්න ජීවිතේ අමාරු කඩුළු හිතේ හයියෙන් පනින්න පාරක් ලැබුනු වාරයක් ගත්තා ප්‍රතිඵලයක් දැන් ඒක ධනයක් මතකනම් වනයක් වැටුනා ගොඩක් සැරයක් හැමදේම පැනයක් සල්ලි උනා ගින්නක් පිච්චුනා මිනිස්සු ගොඩක් අය කිව්වේ මට පිස්සු ඒ පිස්සු කියපු සෙල්ලම පස්සේ දිව්වා දන්නෙම නෑ ඒ සෙල්ලම මාව ඉස්සුවා #Siththamak #සිත්තමක් #slowed -~-~~-~~~-~~-~ Please watch: "Pradeep Rangana - Ma Thaniwi Unna Den ( මා තනිවී උන්නා දෙන් ) | Slowed & Reverb"    • Pradeep Rangana - Ma Thaniwi Unna Den...   ~-~~-~~~-~~-~

Comments