Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Dalada Mal "දළදා මල්" - Janana ft. Kesavan Thangavadivel (Official Music Video) в хорошем качестве

Dalada Mal "දළදා මල්" - Janana ft. Kesavan Thangavadivel (Official Music Video) 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Dalada Mal "දළදා මල්" - Janana ft. Kesavan Thangavadivel (Official Music Video)

Dalada Mal "දළදා මල්" - Janana ft. Kesavan Thangavadivel (Official Music Video) • Written - Janana • Vocals & featured - Kesavan Thangavadiwel • Music Composed & produced - JANANA ‪@jananaofficial‬ • Recorded, mixed & mastered - JANANA ‪@vibrnlabs2792‬ • Backing vocals - Shehara Alahakoon • Electric guitars - Namidu Ruvanpura Acoustic guitars - JANANA • Directed - Janana • Produced - Ashan Amarasinghe • Director of photography - Pipisara Chandrabhanu • Edited by - Janana • Cover art & thumbnail by - Janana • Staring - Nayomi Tharushi Hapuarachchige • Camera assistant - Sineth Tharuna • Color graded - Pipisara Chandrabhanu • Location support - Media bureau of dalada maligawa, Maha Nuwara • Equipment sponsored - Supeshala Madushanka •Listn on Spotify; https://open.spotify.com/track/2C79E1... •Listn on Apple Music;   / dalada-mal-single   #officialmusicvideo #janana #sinhalasongs Story; ගෙයි පනික්කියා මම නම් උඹ අඬන්නෙ ඇයි රෑ දොලොස් පැයේ නිදි නෑ නුඹ ගැන සිහිවෙයි මල් වාරම් ගෙයි මැද එමටයි තනියට හැඬුවයි මල් වට්ටිය ගනින්න නරකයි ආලෙට පේ වෙයි දව්ලේ හම්පට මොර දෙනවා කරගැට එමටයි වද දෙනවා තුන්මාසයකින් ගම යනවා උඹ නාඩන් මම මග එනවා බලනට මම තනියම යන්වා උඹෙ ආලෙට මට හති නැතුවා මහ පොලොවට මගෙ බර දැනෙනා උඹ නාඩන් මම මග එනවා නුඹෙ තුරුලේ  මල් පරවී බිම හැලුනයි ඔය රුව මතකෙන් මට නැතිවෙන බව දැනුනයි වැස්සට හැලෙනා දළදා මල් නෑ ඒ මට මුනගැහෙනා හේවිසිරි අද පලි නෑ ගෙයි පනික්කියා මම නම් උඹ අඬන්නෙ ඇයි රෑ දොලොස් පැයේ නිදි නෑ නුඹ ගැන සිහිවෙයි මල් වාරම් ගෙයි මැද එමටයි තනියට හැඬුවයි මල් වට්ටිය ගනින්න නරකයි ආලෙට පේ වෙයි දව්ලේ හම්පට මොර දෙනවා කරගැට එමටයි වද දෙනවා තුන්මාසයකින් ගම යනවා උඹ නාඩන් මම මග එනවා බලනට මම තනියම යන්වා උඹෙ ආලෙට මට හති නැතුවා මහ පොලොවට මගෙ බර දැනෙනා උඹ නාඩන් මම මග එනවා A VIBRN LABS LAUNCH©.

Comments