Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб ඩිජිටල් හැඳුනුම්පතේ භයානක පැතිකඩ | අපේ ජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමකට |අනුරගේ එදා සහ මෙදා වෙනස... в хорошем качестве

ඩිජිටල් හැඳුනුම්පතේ භයානක පැතිකඩ | අපේ ජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමකට |අනුරගේ එදා සහ මෙදා වෙනස... 2 месяца назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



ඩිජිටල් හැඳුනුම්පතේ භයානක පැතිකඩ | අපේ ජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමකට |අනුරගේ එදා සහ මෙදා වෙනස...

Link 1:    • Will the Future Be Human? - Yuval Noah Harari   Link 2:    • Total Bio-Metric Surveillance  - Yuval Noa...   වර්තමාන ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ සහ ඒවායේ නායකයන් ඇමරිකාවේ, ඉන්දියාවේ හෝ චීනයේ රූකඩ ඒජන්තයන්වේ. මේ පක්ෂ දේශපාලන සූදු කෙළිය අප දෙඋර මත බටහිරයන් විසින් පැටවූයේ එතෙර සිට අපව පාලනය කල හැකි මෙවලමක් වශයෙන් භාවිතා කිරීමට බව මේ වන විට ඉතාම පැහැදිළිය. ඔබ හා මා මේ සංවාදයේ යෙදෙන මොහොතේ පවා ඇමරිකානු ඉන්දියානු ඉන්දු පැසිෆික් ආක්‍රමණයත්, චීනයේ එක් තීරයක් එක් මාවතක් න්‍යාය පත්‍රයත් රටට එරෙහිව වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබේ. ඒ සියලු ආක්‍රමණ යටපත් කර ජය ගනිමින් සිදුවන්නට නියමිත මහා විනාශයෙන් ලංකා රාජ්‍යයත්, සම්බුද්ධ ශාසනයත් අපගේ උපනූපන් දරු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගත හැකි වන්නේ තවමත් සියයට හැත්තෑවක් වූ සිංහල බෞද්ධ මහා ජන සමාජය පක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේප කර එකට එකතු වීමෙන් පමණි. මේ පක්ෂ පාට වලට භේද බින්නවූ සිංහල බෞද්ධ ජනසමාජය යලි එකතු කරන දේශපාලනයේ ආධ්‍යාත්මික හැරවුම් ලක්ෂයයි. මේ රට, ජාතිය සහ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිංහල බෞද්ධ අප සැවොම එකතු වෙන වේදිකාවයි. මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන නොව මහාසම්මතවාදය ගැන කතිකවතයි... ආචාර්ය සුපුන් ජයසිංහ (නායක-හෙළ අභිමන් ජාතික පෙරමුණ) Telephone : 011 283 6840 WhatsApp : 076 330 0117 Facebook:   / supunathelaabhiman   මෙවැනි වැඩසටහන් දිගටම නැරඹීමට මෙම නාලිකාව Subscribe කර රැඳීසිටින්න. අන් අයටද Share කරන්න. @Dr.SupunJayasinghe #supunjayasinghe #politician

Comments