Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Mount Everest Base Camp Trek, part - 06 | Mount Everest Sunrise from Kala Patthar ලෝකේ උසම හිරු උදාව в хорошем качестве

Mount Everest Base Camp Trek, part - 06 | Mount Everest Sunrise from Kala Patthar ලෝකේ උසම හිරු උදාව 3 недели назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Mount Everest Base Camp Trek, part - 06 | Mount Everest Sunrise from Kala Patthar ලෝකේ උසම හිරු උදාව

ලෝකයේ උසම කදු මුදුනට වැටුනු සොදුරු හිරු කිරණ එවරස්ට් බේස් කෑම්ප් සිට නැවතත් "ගොරොක්ශේප්" දක්වා පැමිනියේ ඉතා සතුටින් සහ සැහැල්ලුවෙනි. මක්නිසාද යත් කුඩා කල සිට සියැසින් දැක ගැනිමට සිහින මැවූ ලෝකයේ උසම කදු මුදුන ලෙස සැළකෙන "එවරස්ට් කදු මුදුන්" සමීපයේ පිහිටා ඇති "එවරස්ට් බේස් කෑම්ප්" දක්වා සාර්ථකව ගමන් කොට එහි සුන්දරත්වය සියැසින්ම දැක බලා ගැනීමට හැකි වූ නිසාවෙ නි. කෙසේ වෙතත් එවරස්ට් කදු මුදුන තවත් හොදින් දැක බලා ගැනීමට නම් "ගොරොක්ශේප්" ආසන්නයේ පිහිටා ඇති තවත් එක් කදු මුදුනක් වන "කාලපත්තර්" කදු මුදුන තරණය කල යුතුයි. උදෑසන හතරට පමන අවදි වී මේ සොදුරු කදු මුදුන තරණය කොට "එවරස්ට්" කදු මුදුනට හිරු පායා ආ සැටිත්, "ගොරොක්ශේප්" සිට සොදුරු නිම්නයක් දිගේ "පෑන්ග්බූචේ" කදුකර ගම්මානය වෙත පැමිනි දුශ්කර ගමන් මග ගැනත් මේ රූප රචනාවෙන් නරඹමු ආයුබෝවන් මම දිනේෂ්. The video captures the breathtaking sunrise from Kala Patthar mountain and offers a magnificent view of Mount Everest. It's a truly remarkable experience, showcasing the beauty of the sunrise and the grandeur of Mount Everest. After witnessing the sunrise, we made our way down to Pangboche, where we stayed until the next morning. I hope you find the video as awe-inspiring as I did, as it truly showcases the unbelievable landscapes of the region. Greetings, I am Dinesh

Comments