Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб කාලි මෑණියන්ගේ පිහිට ලබාගන්නේ කෙසේද ? ඔබ නොදත් රහස - Story of Goddess Kali в хорошем качестве

කාලි මෑණියන්ගේ පිහිට ලබාගන්නේ කෙසේද ? ඔබ නොදත් රහස - Story of Goddess Kali 6 лет назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



කාලි මෑණියන්ගේ පිහිට ලබාගන්නේ කෙසේද ? ඔබ නොදත් රහස - Story of Goddess Kali

Story of Goddess Kali For copyright matters please contact us at: [email protected] මේ මහා විශ්වයේ බලගතු දෙවියන් වන ශිව හෙවත් ඊශ්වර මහ දෙවියන්ගේ ප්‍රියංභිකාව වන පාර්වතී හෙවත් උමයංගනා දේවියගේ එක් මහා බලගතු අවතාරයක් ලෙස මහා කාලි මෑණියෝ හැඳින්වෙන අතර සුරයන්ට හා නරයන්ට වදහිංසා පමුණුවන අසුරයන්ගේ මහරජෙකු වන අධර්මිෂ්ට බලගතු දුර්ගා නැමති අසුරයා සමග සටන් වැදී එම අසුර සංහාරය විනාශ කළ බවටත් මේ මහා විශ්වයම තම සුළැඟිල්ලේ රඳවා පරක් තෙරක් නොමැති වේගයෙන් කරකවා තම අනුහස් බලය විදහා දක්වා ඇති බවත් මහා කාලි මෑණියන්ගේ අවතාර හතක් වශයෙන් ද කට්ටු 21 ක් වශයෙන්ද එයට අමතරව මහා යක්ෂ සේනාධිපති නිල දූතිකාවන් දස දහස් ගණනින් පිරිවරා සිටින මහා කාලි මෑණියන්ගේ එක් මහා භයංකර බලගතු අවතාරයක් ලෙස හොඳට නරකට දෙකටම ජීවමාන ලෙස තෙද බල ඇති සොහොන් කාලි හෙවත් සුඩල කාලි මෑණියෝ අප්‍රමාණ ලෙස අසරණ දනන් හට දුකට පිහිටවන මහා යක්ෂ සේනාධිපතිනියකි. එහෙත් අප භක්ති ආදර ගෞරවයෙන් සොහොන් කාලි මෑණියෝ කියා ආමන්ත්‍රණය කරමි. Visit Us - https://apelakbima.net/ Like Us -   / apelakbima  

Comments