Из-за периодической блокировки нашего сайта РКН сервисами, просим воспользоваться резервным адресом:
Загрузить через dTub.ru Загрузить через ClipSaver.ruУ нас вы можете посмотреть бесплатно Kinnarawi Rap Song [King Lotus] | කින්නරාවී Rap Song Mp4 Original или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Роботам не доступно скачивание файлов. Если вы считаете что это ошибочное сообщение - попробуйте зайти на сайт через браузер google chrome или mozilla firefox. Если сообщение не исчезает - напишите о проблеме в обратную связь. Спасибо.
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
ඉන්න නැවතී මා හා කියන්න කැමතී දේ මා නිදි වින්දෙ රෑ වී බෝමා.. සැමදා… අඩවන් නෙතේ කඳුලු වැස්සයි නැගිටින්න බෑ දෙපය ලිස්සයි ඇවිදින්න ආසයි කින්නරාවී මන්ද උන් ඈ නුරුස්සයි… Rap නුඹ හා සිනහා වෙන්නත් මඟහැරුනා වාරේ දුක හා තරහා වෙන්නම් මතකයි අපේ බාලේ සතුට නැමැති නාදෙන් මං වසඟයට එද්දි මිදුනා නුඹගේ පාරෙන් මං මිතුරි සහ ගෙව්ව කාලේ නිව්වා සාලේ ආලෝකේ බිව්වා මතකද මාහා මං උබට කිව්වා පණිවුඩ ලිව්වා නැවතත් එන්නයි කිව්වම හා හා යනුවෙන් කිව්වා මං මිතුරිය වෙනුවෙන් දිව්වා මතකයි අද වගෙ නුඹ පෙර දින කදි නුඹෙ කුසගිනි සඟවල මගෙ තිබු කුසගිනි නිව්වා මං ආසයි මේ බැඳීමට අඳුර වැටී හිත පාරයි බැහැ ඇඬීමට වැටුන සැටී පුදුමාකාරයි නෑ දැකීමට සමාජේ මැටි මොල නිසා කෙසේ නැසී ගියේ සමාවෙන්න මල මට සමාවෙන්න දකුණු අත නැතුව පාලුවේන් නුඹ කෙල්ලෙක් හරී කොහොම උනත් හොඳ යාලුවේක් උබයි මමයි මතකද හිටියෙ උජාරුවෙන් කෙලවපු උන්ගෙ ග්‍රහයො අද සිට මාරුවේ සමාවෙන්න මල මට සමාවෙන්න සමාවෙන්න අඩවන් නෙතේ කඳුලු වැස්සයි නැගිටින්න බෑ දෙපය ලිස්සයි ඇවිදින්න ආසයි කින්නරාවී මන්ද උන් ඈ නුරුස්සයි… ඕයි විඳපන් වේදනා දූෂණේට ලක් වෙවී ඈ දුක් වෙවීම ඝාතන බල්ලො උබල පස් දෙනා මැරුම් කනවා දුක් වෙවී විලාප් නඟපන් සක්වලේ ඉදන් පැමිණී මාරයා මං මාරයා තාමත් අමාරුයි අපි කාටවත්ම නෑඩො ලකුණු මාවත් අවසානයි උන් නැති කරා හීන දැකපු හාමත් ඔව් මං හාමත් තව තුනයි ගන්න ඕනෙ අව දානම් ජීවත් වීම උබට තහනම් දුම ඇදෙයි පෙනහැල්ල කරා උබලැති සෙල්ලංකරා තරහ වැඩියි මලකුණටත් වෙඩි එල්ල කරා තව එකයි කෙල්ලෙ ඉතුරු සත්තු ටික මෙල්ල කරා උගෙ ඉරණම මගෙ පිහිය එයි බෙල්ල කරා සිහිවෙද්දි නැති වුනා ඉවසීම ගිය දින සිට දුක හීනෙන් පැවසීම වැලපීම අවසානේ නැවතීම කටයුතු නිමයි ලැබේවා සැනසීම