Из-за периодической блокировки нашего сайта РКН сервисами, просим воспользоваться резервным адресом:
Загрузить через ClipSaver.ruУ нас вы можете посмотреть бесплатно Payana (පායනා) - Team Nine4 ft.Pasan Liyanage and Killer B (Remix) Lyric Video или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Роботам не доступно скачивание файлов. Если вы считаете что это ошибочное сообщение - попробуйте зайти на сайт через браузер google chrome или mozilla firefox. Если сообщение не исчезает - напишите о проблеме в обратную связь. Спасибо.
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
Music Produced by Pasan Liyanage @ Redfox Melody - Pasidu karunarathne (Kollins music) Vocals - Ranuka prabhashitha Nirosha Piyaweera Pasidu Karunarathne Ananda Wanigasingha Lyrics - Ananda Wanigasingha Ranuka Prabhashitha Mixed and Mastered @Redfox Created by : Amila Maithri instagram - / my3_funarts Facebook - / daddysdays Subscribe channel: / three65creations #payana #srilanka #musicsrilanka #srilankanmusic #lyrics #tiktok පායනා පුන් සද පැරදෙනා ඔය සුදු මුව කොහෙන්ද සුකුමාලි හැඩවෙනා දුටු මන පොලබනා කොළඹින් ආවද මේ රූ රාජිණී ගැස්සෙන වරලස විහිදෙන ලස්සන ඔබෙ දෙස බලමින අන්ද මන්ද වුනි මගෙ මන රූසිරි නෙත් ගැස්සෙන වරලස විහිදෙන ලස්සන ඔබෙ දෙස බලමින අන්ද මන්ද වුනි මගෙ මන රූසිරි නෙත් ගැස්සෙනා ලැම පැද්දෙනා ඔබ කොයි සිට ආවද ලලනාවී මසිත තද වෙනා දැහැනින් මුදවනා ඔය රුව දුටු විට දගකාර ගැටිස්සී යන එන මගතොට විමසන මග දෙස යන ඔබ නොබලන කරුණු කියනු මැන සුරතල් අංගනාවීයේ යන එන මගතොට විමසන මග දෙස යන ඔබ නොබලන කරුණු කියනු මැන සුරතල් අංගනාවීයේ [Killer B] ගැස්සෙන විදිහ දැක්කම මචං ඒ කාලෙට මෙ යකඩ යකා නටනවා මචං වනන වැනිලි දැක්කා නම් Sure එකටම උඹත් full හින්දුස්තාන් පායනා පුන් සද පැරදෙනා ඔය සුදු මුව කොහෙන්ද සුකුමාලි හැඩවෙනා දුටු මන පොලබනා කොළඹින් ආවද මේ රූ රාජිණී ගැස්සෙන වරලස විහිදෙන ලස්සන ඔබෙ දෙස බලමින අන්ද මන්ද වුනි මගෙ මන රූසිරි නෙත් ගැස්සෙන වරලස විහිදෙන ලස්සන ඔබෙ දෙස බලමින අන්ද මන්ද වුනි මගෙ මන රූසිරි නෙත් පායනා පුන් සද පැරදෙනා ඔය සුදු මුව කොහෙන්ද සුකුමාලි හැඩවෙනා දුටු මන පොලබනා කොළඹින් ආවද මේ රූ රාජිණී