Из-за периодической блокировки нашего сайта РКН сервисами, просим воспользоваться резервным адресом:
Загрузить через dTub.ru Загрузить через ClipSaver.ruУ нас вы можете посмотреть бесплатно සිදුහත් කුමරු සත් නෙළුමෙහි තැබූ පියවරෙහි සත්‍යය. или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Роботам не доступно скачивание файлов. Если вы считаете что это ошибочное сообщение - попробуйте зайти на сайт через браузер google chrome или mozilla firefox. Если сообщение не исчезает - напишите о проблеме в обратную связь. Спасибо.
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
අසිරිමත් සිදුවීම ඇත්තටම කුමක්ද? සිදුහත් කුමරු සත් නෙලුම් මත පියවර තැබීමේ කතාන්දරය. ධර්ම දානය ලොව උතුම්ම දානය වන බැවින් අන් අයටද ශ්‍රවණය කිරීම සදහා මෙම ධර්ම දේශනාව Share කරන්න. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා........ තෙරුවන් සරණයි! 🙏🙏🙏 උතුම් වූ නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා.. ! තවත් කෙනෙකුට දැන ගැනීමට Share කරන්න. Subscribe කරන්න. Comment කරන්න. ..................................🙏🙏🙏................................ බටහිර ගත් කතුවරු අපේ පුස්කොල පොත් වැරදියට අර්ථකථනය කර ඇත. අපේ සමහර විද්වතුනුත්, අපේ පැරණි මුල් පුස්කොල පොත් නිවැරදිව කියවන්නේ නැතිව, බටහිර ගත් කතු වරුන්ගේ වැරදි පරිවර්ථන මුලාශ්‍ර කරගෙන අපේ ඉතිහාස පොත් ලියා ඇති හෙයින්, අපේ රටේ සත්‍ය ඉතිහාසය මේ වන විට සම්පූර්ණයෙන්ම වැළලී ගොස් ඇත. එබැවින් මේ ඉදිරිපත් කිරීම අපේ ඉතිහාසය සොයන අයට සත්‍ය සොයාගැනීම සඳහාය. උත්තම බුද්ධ පුත්‍රයෙක් වශයෙන් තමාගේ ධර්ම ඥාණයෙන් ලෝකයාට දයානුකම්පාවෙන් පෙන්වා වදාළ ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරමින් සිටින හුදු ජනයා වෙනුවෙන් පහදා දුන් අති උත්තම දේශනය. හුදෙක් අපවාද හෝ අවලාද නගන්නට නොව තමාගේම බුද්ධියෙන් විමසා බලා වෙනස තේරුම් ගැනීමටත් මෙම කරුණු උපකාර කර ගන්න. තෙරුවන් සරණයි. 🙏🙏🙏 බුදුපියාන් වහන්සේ දේශනා කළේ පොත පතක තිබු පමණින් සම්මතය තුළ තිබු පමණින් පරපුරෙන් පැවත එන පරිදි හෝ යමෙක් කියු පමණින් විශ්වා නොකර අවිශ්වාස ද නොකර තමාගේ බුද්ධියට වැටහේනම් රාග විනය, ද්වේශ විනය, මෝහ විනය වන්නේ නම් සිව් අරිසස් වලට පුළුවන් පටිච්ච සමුප්පාදයට ගැලපේනම් එය මා විසින් දේශනා කළ පිවිතුරු බුද්ධ ධර්මය බවයි..දහම් අවබෝධය ඇති යථිවරුන් වහන්සේලා මේ ශ්‍රිලංකා ධරණි තලය තුළ වැඩ වාසය කිරිම බෞද්ධ කා හටත් ප්‍රීතිය දනවන්නකි. සියලුම සත්වයන්ට එක හා සමාන තේරුම් ගැනීමේ හැකියාවක් ශක්තියක් නොමැති බව මුලින්ම අප තේරුම් ගත යුතු කරුනකි. යමෙක් යමෙකුට දොස් නගයි ද අපවාද කරයි ද ඔහු කෙරෙහි වෛර නොකළ යුතුය. කුමන ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනා කරන්නේද කළේද එය නිවන් දකින දහමක් කර ගැනීමට ඔබ දක්ෂ විය යුතුයි..දේශනා කිරිම,ගායනා කිරිම,සකච්ඡා කිරිම නිවන් මගෙහිම කොටසක් බව තේරුම් ගත යුතුය. තව කෙනෙකු නිවන්නට පෙර ඔබ නිවි ඇතිද යන වග ඔබම තේරුම් ගැනිම වටිනවා.. යමෙක් සත්‍යවාදීව ධර්මය දේශනා කරන්නේද නැද්ද යන වග මග වැඩීම තුළින් පමණක් අවබෝධ කළ යුතුය. අනුඅවබෝධය දේශකයන් වහන්සේ විසින් ලබා දෙන්නකි. අවබෝධය තමා විසින් ලබා ගත යුත්තකි. එය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කළ යුතුනම් නිරෝධය දැක මාර්ග අනුගමනය කළ යුතුය.සියලුමදෙනාට මේ සම්බුද්ධ ශාසනය තුළ දීම අනිච්ච දුක්ඛ අනත්ථ දැක නිවන් මග පුර්ණය කර සසර දුකින් මිදීමට හැකිවේවා..🙏🙏🙏🙏 පෙර නොඇසූ විරූ පරම සත්‍ය අති ගාම්භීර බුද්ධ දේශනාව අන්තර්ගත **සංකාර** Youtube නාලිකාව ඔබත් අදම Subscribe කර සීනුව🔔🔔🔔 ලකුණ යොදන්න. ©©©©©©©©©©©©©©©©©©© අපගේ නාලිකාවෙහි ඇති අනිකුත් Videos සඳහා පහළින් ඇති Links මත click කරන්න. ©©©©©©©©©©©©©©©©©©© 🔔රස්සාව හරිහැටි කරන්න. වැඩි ලාභය පසුතැවිල්ලට හේතු වේවි. • වැඩි ලාභය පසුතැවිලි වේMake Your Life Easie... 🔔බුද්ධ පූජාව නිවැරදි අයුරින් තැබීම හා අස් කිරීම • බුද්ධ පූජාව නිවැරදි අයුරින් තැබීම හා අස් ක... 🔔මරණ මංචකය අභියස කුමක් සිතෙයිද • මරණ මංචකය අභියස කුමක් සිතෙයි ද? 🔔 කල්ප විනාශය වෙන්නේ කෙසේද ? • කල්ප විනාශය වෙන්නේ කෙසේද? 🔔 ලොවෙහි පිනට පහළ වූ බුදුරජාණන් වහන්සේලා අතරින් අපේ බුදු පියාණන් වෙනස් වූ හැටි. • ලොවෙහි පිනට පහළ වූ බුදුරජාණන් වහන්සේලා අතර... 🔔 බුදුන් උපන් දේශයේ ඇති වැදගත්කම | බුද්ධ ශක්තිය | Importance of the land where Buddha was born • බුදුන් උපන් දේශයේ ඇති වැදගත්කම | බුද්ධ ශක්... 🔔 නිවැරැදි බුද්ධ වචනය මග ගොස් මාර්ගඵලයකට පැමිණි බව තමා විසින් දැනගන්නේ කෙසේද • නිවැරැදි බුද්ධ වචනය මග ගොස් මාර්ගඵලයකට පැම... 🔔 සෝවාන් වූ අයෙකු ධර්මතාවයෙන්ම රැකෙන ආකාරය • සෝවාන් වූ අයෙකු ධර්මතාවයෙන්ම රැකෙන ආකාරය 🔔 බුද්ධ දේශනාවට අනුව පාංශුකූලය දිය යුතුද ? • බුද්ධ දේශනාවට අනුව පාංශුකූලය දිය යුතුද ? 🔔 බුද්ධ ඉතිහාසය විවෘත වේ • බුද්ධ ඉතිහාසය විවෘත වේ 🔔 ඔබ ඇසිය යුතුමයි. බුදුන් වදාළ වදාල කෙටිම සූත්‍රය • ඔබ ඇසිය යුතුමයි. බුදුන් වදාළ වදාල කෙටිම සූ... 📲📱📲 අපගේ Facebook පිටුව සමඟ සම්බන්ධ වී දහම් දැනුම දියුණු කරගන්න. https://www.facebook.com/profile.php?...