Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Yashodhara devi rap song | යශෝධරා දේවි | Lyrics Video | Chipmunk Version Trending Rap | Visha Recodz в хорошем качестве

Yashodhara devi rap song | යශෝධරා දේවි | Lyrics Video | Chipmunk Version Trending Rap | Visha Recodz 2 месяца назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Yashodhara devi rap song | යශෝධරා දේවි | Lyrics Video | Chipmunk Version Trending Rap | Visha Recodz

⭕T i t l e Yashodhara devi rap song | යශෝධරා දේවි | Lyrics Video | Chipmunk Version Trending Rap | Visha Recodz -------------------------------------------------------------------------------------- ⭕E x t r a කට්ටිය SUBSCRIBE කරලා සෙට් වෙලා ඉන්න. ඉස්සරහටත් අලුත් වැඩ ටිකකින් හම්බ වෙමු. 💝👑    / @visharecodzofficial   -------------------------------------------------------------------------------------- ⭕O w n e r ♪ Artist - Chira boy ♪ Rap Lyrics - Dilshika chamod (Chira boy) ♪ Produce - NNW Beatz ♪ Mix & Master - Dineth pamuditha -------------------------------------------------------------------------------------- ⭕L y r i c s ✍️ Yashodara Devi Rap Lyrics (යශෝදරා දේවී රැප්" ලිරික්ස්) 💥N o r m a l S o n g 👇 ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවී.. වානනු බැරි තැන රහසේ හැඩුවා පෙර සංසාරේ ඇසුර මතක් වී.. 🔥R a p 👇 සංසාර කුල යුවතියකි ඇය පිරිසිදු බෝසත් කුමරුගෙන් එහා නෑ කිසි කෙනෙක්ම දුටු බුදු වෙන්නට පෙර හැම ආත්මෙකම හමුවුනු ඇයයි උතුම් ලද යශෝදරා ලෙස පිදුම් ලැබු මවකි ඇය රාහුලට උතුම්ම වුන දියණියකිය සුන්දර අමිතා දේවිට ලද බිරිදයි බෝසත් කුමරුගෙ හැම සසරෙම ගුණ මහිමෙට ලගින් තියන්නවත් කතක් නැත හැර යද්දි සිදුහත් ගිහිගෙ මහා රෑක තෙත් වුනා ශෝකයෙන් ඇගෙ පිවිතුරු දෑස බුදු වී වඩිද්දි ඇය දිගු කර දෑත අන්න පුතේ වඩින්නෙ සමිදු පිය රාජ දීපංකර බුදු සමයෙ සුමිත්‍රා ඈ විනා කරන්න පැතුවා ඇ මේසංසාර චාරිකා ගෞතම බුදු වන තුරා ලගින්ම රෑදිවා සදකිදුරු උම්මග්ග වෙස්අන්තර තවත් ජාතකා 💥N o r m a l S o n g 👇 කැලේ පැලේ සිට වැටී හඩන විට වැටී දෙපාළග යශෝදරාවෝ හිත නිවන්න සාදු කාර දී නිවී පහන්විය උදෑසනක් සේ.. (මෙම කොටසේ Lyrics පොඩ්ඩක් අපැදිලියි.ඒක වැඩිය ගනන් ගන්න එපා Boys/Girls) ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවී.. වානනු බැරි තැන රහසේ හැඩුවා පෙර සංසාරේ ඇසුර මතක් වී.. 🔥R a p 👇 සිදුහත් උප්පත්තිය සමගම ඇගෙ උපත සිදුවුනි වසර මැද වයිශකා මසක රනෙන් අඹන ලද පිලිමයක් බදු රුවක මෙවන් අසිරිමත් බවක් නැ තිබ්බෙ වෙන ලදක අභිනිශ්ගමනය කර යද්දි වන වදුලෙ තනිවිය ඇ පුතු රාහුල රජ මැදුරේ සෙනෙහසෙ මහිම කියන්න හද ගැඹුරෙ ගත කලා තපස් ජීවිතයක් පිංබර මව්නේ බිම්බරුවක් මෙන් රුව අලංකාරයෙන් පිරි ඒ වචනෙටත් ඉතිරුවා වගෙ ඇගෙ කිරි ලෙන කුලේ ඉදම් පහන් ටැඹක් වෙලා සිටී හඩා සිප ගත්තා ග්‍රී පාදයන් මුල වැටී රැජිනයි අග සය අනූලක්ශ කාන්තා පින්කද පුදන්නෙ උතුම් රාහුල මාතා කරන් අවබෝද දුක දොම්නස් සාංඛා ගිහි බව අත්හැර භික්ෂු ලොවට යාත්‍රා පෙර භව පවා ඇගෙ නැ කිසිම වරදාක් සංවර කමින් සිත කය වචන තිදොරාත් ගරු කලා ඇයට පවා මිනිදු බගවාත් වෙලා භික්ෂුනියක් ලැබුවා ඈ බව අරහාත්.. Visha Recodz -------------------------------------------------------------------------------------- ⭕T a g s #Yashodharadewi​ #Visha_Recodz #trending #yashodharadevi​ #yashodaradewi​ #yashodaradevi​ #chiraboy​ #newrelease​ #sansarakulayuwathiyakiayapirisidu​ #chira​ #boychira​ #2024newsinhalarap​ #sinhalarap​ #chiraboynewrap​ #rap​ #slrap​ #newrelease​ #යශෝධරාදේවි​ #trending​ #viral​ #සංසාරකුලයුවතියකිඇයපිරිසිදු​ #tiktoktrend​ #tiktokhit​ #youtubetrending​ #capcuttemplate​ #trendingrap​ #chiraboynew​ #trending​ #viral​ #fyp​ #foreyou​ #1M​ #1Million​ #tiktoktrending​ #chiraboyallrap​ #yashodhararap​ #yashodharakavi​ #yashodaramatha​ #rahulamatha​ #yashodaradevirap​ #yashodaradevisong​ #ladalubopath​ #ලාදළුබෝපත්​ #yashodara​ #yashodhara​ #yashodaradevirapchira​ #yashodaradevisongchira​ #sansarakulayuwathiyakiaya​ #yashodaradewilyricsvideo​ #chipmunkversion

Comments