Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Shawn Damian - CMB Surapura ft. Keefa [Official Music Video] в хорошем качестве

Shawn Damian - CMB Surapura ft. Keefa [Official Music Video] 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Shawn Damian - CMB Surapura ft. Keefa [Official Music Video]

Stream & Download: https://orcd.co/rubberstampstudios-cm... Spotify: https://open.spotify.com/track/1dP4Za... Apple Music:   / cmb-surapura-single   Sound Cloud:   / kxmdz1lqgul7qkqa6   Shawn Damian - CMB Surapura ft. Keefa [Official Music Video] Produced by : Coke Boi Beats Mixed and Mastered by : Chubby Beats Lyrics by : Shan Pinnapola & Keefa Film by : Hasindu De Silva Follow Me On Facebook -   / shawn.damian.31   Follow Me On Instagram -   / shawndamiann   Follow Me On TikTok -   / shawndamian   Follow Me On Twitter -   / shawndamian4   Lyrics: Yeah අස්සේ කොළඹ අස්සේ, මොකද වෙන්නේ ප්‍රේක්ෂක සද්දේ ආයේ ආවා ඔන්න Keefa එක්ක දෙන්න දිස්නේ බඩෝවිට ගල්කිස්ස මගේ පැත්තේ අපි රගද්දි කාටද තිබ්බේ යාලු ප්‍රශ්නේ බලන් ඉන්නේ වෙන දේ මං තේරුම් අරන් සිහියෙන් (yeah) ආතල් කෝටි ගණන් කොල්ලෝ නිතර අසිහියෙන් (uh) චිත්ත රූප, සල්ලි, කෙල්ලෝ වලට වශීයෙන් පන්නගන්නෙ නෑ chain සීයෙන් දෙසීයෙන් (chain) පිස්සෙක් වගේ නෙමේ මං විස්සෙන් බැස්සෙ ගේම අල්ලල සරසන්න දෙන්න දිස්නෙන් කැරැට්ටුව දැනගෙන ඉන්නේ මූන බලන් පණ දීල තමයි යාලු ඔයා පස්සට කැස්සේ විශබීජ කැරකෙද්දි කොළඹ ගමට වඩා නගරෙ කෙල්ලෝ තමා බොලද බරට කිට මරල සීන් එකේ තදට CMB සුරපුර line වෙමු අපි හදට (yeah ) , (uh) විශබීජ කැරකෙද්දි කොළඹ ගමට වඩා නගරෙ කෙල්ලෝ තමා බොලද බරට කිට මරල සීන් එකේ තදට CMB සුරපුර line වෙමු අපි හදට (yeah ) , (uh) කොච්චර හොඳින් හිටියත් ගමේ උන් පද හදාවි නොකරත් වැරදි ගැහුවේ ලේබලේ මදාවි ඒ දෙමව්පියොත් ඉතින් දුවෙක් පුතෙක් වදාවි හැබයි අනුන්ගේ ලමයිතමයි උනේ මදාවි ගැම්මට ඇවිදිවි සිවිල් වසමේ බලාගෙන යද්දි ඉන්නේ ඒකෙ බාගෙට බාගයක් බොට්ටු අහම්බෙන් උනොතින් මාට්ටු දාලා මංතරේ පාට් ටූ සෙනිකම අපේ කොල්ලෝ එතනින් වෙයි තට්ටු හිතලා ගහපු නිසා තිතට ප්ලෑන වැඩ කරා ර්‍රැප් ගේමෙ අඩු පාඩු නෑ මං පෑනෙන් හැඩ හැඩකරා බහින්නේ එලි බෝඩරේම කොල්ලෝ වට කරාන් අමාවක දාටත් මුලු හඳම කවර් කලා නඩු හොයන් කැරකෙයි ටුක් එකෙ පාට බටර් ලඟ නැති උනත් මොනවත් දෙන්නෙම චාටර් හොරා පොලිස් තමයි හැමදාම භීශනේ උනාට අපේ කොල්ලො විහිලුවටවත් කඩාගන්නෑ ආතල් විශබීජ කැරකෙද්දි කොළඹ ගමට වඩා නගරෙ කෙල්ලෝ තමා බොලද බරට කිට මරල සීන් එකේ තදට CMB සුරපුර line වෙමු අපි හදට (yeah ) , (uh) විශබීජ කැරකෙද්දි කොළඹ ගමට වඩා නගරෙ කෙල්ලෝ තමා බොලද බරට කිට මරල සීන් එකේ තදට CMB සුරපුර line වෙමු අපි හදට (yeah ) , (uh) #keefa #shawndamian #sinhalarap #CMBSurapura

Comments