Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Save Thermopylae Sierra

#SaveTheSierra #SaveSriLankaShipWrecksFromSalvage වසර ගණනාවකට පසු මෙම නැව යකඩ වලට කපා ඉවත් කිරීමට යම් පිරිසක් වැඩ පිලිවෙලක් අරම්භ කර ඇති බව සැලවේ. නමුත් මෙයට තවම රජයේ අවසර ලැබී ඇති බවට සාක්ශි නැත. මෙම නැව යකඩ වලට කපා ඉවත් කිරීමට ඔවුන් ගෙනෙන තර්කය වනුයේ මෙම නැව, නාවික ගමනාගමනයට බාධාවක් වන බවයි. නමුත් 2012 වසරේ දී ගිලී ගිය මෙම නෞකාව නිසා වසර 9 ක් තිස්සේ නාවික ගමනාගමනයට කිසිදු අනතුරක් හෝ බාධාවක් සිදු වී නොමැත. එසේ ම වාණිජ නැව් මංතීරු සහ වරාය ප්‍රවේශයන්, Thermopylae Sierra සිට කිලෝමීටර ගණනාවක් බටහිර දෙසින් පිහිටා ඇත. සමුද්‍ර රේඩාර් සහ ගැඹුර මැනිය හැකි echo sounder යන්ත්‍ර ඇතුළු නවීන නාවික තාක්ෂණයන්ගෙන් සමන්විත නවීන නැව්වලට වෙරළට කිලෝමීටර් 3 ක් පමණ, නොගැඹුරු මුහුදු තීරයේ ඇති Sierra නැව මගහැර ගමන් කිරීමට නොහැකි වීමට හේතුවක් නැත. එමෙන් ම, Sierra අසල මුහුදු වෙරළේ නොගැඹුරු බව නිසා කිසිදු නෞකාවක් එය අසලට නොපැමිණිය යුතුය. මෙය හුදෙක් සංචාරක කර්මන්තයට සහ ශ්‍රී ලංකාවේ ධීවර ආර්ථිකයට අත්‍යවශ්‍ය වන නෞකා, යකඩවලට කපා ඉවත් කිරීම සාධාරණීකරණය කිරීම සඳහා කරුණක් පමනක් බව නිගමනය කල හැකිය. Text excerpted from - Lonely Traveller   / lonelytravellerlk   Audio: Music from YouTube Audio Library [Aka YAL] Music provided by RFM:    • Видео  

Comments