Из-за периодической блокировки нашего сайта РКН сервисами, просим воспользоваться резервным адресом:
Загрузить через dTub.ru Загрузить через ClipSaver.ruУ нас вы можете посмотреть бесплатно බුලතා යෝධයා විසින් සාදපු අපූරු සොරබොර වැවේ ඉතිහාස කතාව -sorabora wewa или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Роботам не доступно скачивание файлов. Если вы считаете что это ошибочное сообщение - попробуйте зайти на сайт через браузер google chrome или mozilla firefox. Если сообщение не исчезает - напишите о проблеме в обратную связь. Спасибо.
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
ඔන්න බලාපන් බුලතා කරපු බලේ යතුරු දාපු ගල් දොර යට වතුර හැලේ එන යන්නෝ ඉඩ නෑරම බැලූම් ගලේ සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ ශ්‍රී ලංකා ඉතිහාසයේ විවිධ රාජ්‍ය කාල සීමා වල විවිද රජවරුන්ගේ අනුග්‍රහය යටතේ වැවු විශාල ප්‍රමානයක් ඉදිකර තිබෙනවා .නමුත් කිසිදු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව තනි පුද්ගලයෙකු විසින් තම ශ්‍රමය යොදවා නිර්මානය කරවූ වැවක් ගැන ඉතිහාසයේ සදහන් වෙනවා මහියංගන නගරයට ආසන්නව ඉදිකර ඇති මේ අපූරු වැව බුලතා විසින් ඉදි කරවූ සොරබොර වැව ලෙසටයි හඳුන්වන්නේ .අද විශ්වයේ චාරිකා තුලින් අද අපි කියන්න යන්නේ බුලතා විසින් ඉදි කරවූ මේ අපුරු සොරබොර වැව ගැනයි . #vishwayecharika #soraborawewa