Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб විභාගයට දින කිහිපයයි, අවසන් වෙලේ මතකය සහ අවධානය වැඩි කරගන්න හොඳම ක්‍රම в хорошем качестве

විභාගයට දින කිහිපයයි, අවසන් වෙලේ මතකය සහ අවධානය වැඩි කරගන්න හොඳම ක්‍රම 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



විභාගයට දින කිහිපයයි, අවසන් වෙලේ මතකය සහ අවධානය වැඩි කරගන්න හොඳම ක්‍රම

Magic School 26th Batch - (16th Non-Online batch) LKR 15,000.00 🌷 කාටද? අවුරුදු 8-19 සෑම දරුවෙක්ටම 🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ? අපි ඔබේ දරුවාගේ ශක්තීන් හතක්, විශ්වයේ අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා. 🌸නිර්මාණ ශක්තිය 🌸පරිකල්පන ශක්තිය 🌸මතක ශක්තිය 🌸සමතුලිත පෞරුෂ ශක්තිය 🌸භාව කළමනාකරණ ශක්තිය 🌸අවබෝධ ශක්තිය 🌸ආත්ම ශක්තිය එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි. 🌷 කාලසටහන 🌸 පෙබරවාරි 5 සහ 6 උදේ 8:30 සිට සවස 5 දක්වා 🌷 ස්ථානය 🌸 මාලඹේ තලාහේන අධ්‍යයන ආයතනය ගූගල් මැප් ලොකේෂන් මේ සමග ඇත.

Comments