Из-за периодической блокировки нашего сайта РКН сервисами, просим воспользоваться резервным адресом:
Загрузить через dTub.ru Загрузить через ClipSaver.ruУ нас вы можете посмотреть бесплатно සිතෙහි ක්‍රියාකාරිත්වය ~ Most Venerable Watagoda Maggavihari Thero. или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Роботам не доступно скачивание файлов. Если вы считаете что это ошибочное сообщение - попробуйте зайти на сайт через браузер google chrome или mozilla firefox. Если сообщение не исчезает - напишите о проблеме в обратную связь. Спасибо.
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
සිතෙහි ක්‍රියාකාරිත්වයෙන් ඇතිවන ආරම්න්නයන් හේතුවෙන් නාම ධර්මයෝ වෙනස් වන අයුරු. ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ. From: “IIT International Institute of Theravada Global” Mar 05 2025 (hemling) ~ චිත්ත චේතසිකා එත්ත අගන්ත්වා රම්න්තිති අර්ම්මනං තී~ 1. වේදනා, 2. සඤ්ඤා, 3. චේතනා 1. භාවිත චිත්තය, භාවිත චිත්තය සිතේ ධනාත්මක අංශය. 2. අභාවිත චිත්තය, අභාවිත චින්තය සිතේ ඍණාත්මක අංශය. සොළොස් වැදෑරුම් (16) විශ්ලේෂණයකි, 1. සරාග චිත්ත, 2. විරාග චිත්ත, 3. සදෝස චිත්ත 4. විතදෝස චිත්ත, 5. සමෝහ චිත්ත, 6. විතමෝහ චිත්ත 7. සංඛිත්ත චිත්ත, 8. වික්ඛිත්ත චිත්ත, 9. අමහග්ගත චිත්ත 10. මහග්ගත චිත්ත, 11. සඋත්තර චිත්ත 12. අනුත්තර චිත්ත, 13. සමාහිත චිත්ත 14. අසමාහිත චිත්ත, 15. විමුක්ත චිත්ත, 16. අවිමුත්ත චිත්ත සිත කිලිටි වීමට මූලික හේතුව නම් පුද්ගලයා ප්‍රතිවේධාත්මක ඥානයෙන් දුර්වල වීමය. මේ ප්‍රතිවේධමය කාරණය දුබල කරන ආස්‍රව හෙවත් ක්ලේශ ධර්ම 16 ක් වත්ථූපම සූත්‍රයේ සඳහන් වේ: 1. අභිජ්ඣා – දැඩි ලෝභය 2. ව්‍යාපාද – ද්වේෂය 3. කෝධෝ – කෝපය 4. උපනාහෝ – බද්ධ වෛරය 5. මක්ඛෝ – ගුණමකුකම 6. පලාසෝ – ගුණවතුන් හා තමා සම කොට සිතීම 7. ඉස්සා – ඊර්ෂ්‍යාව 8. මච්ඡරිය – මසුරු කම 9. මායා – චාටු බව 10. සාඨෙය්‍ය – කපටි බව 11. ථම්භෝ – තද ගතිය 12. සාරම්භෝ – අනුන් අබිබවා යෑමේ ආශාව 13. මානෝ – මානය 14. අතිමානෝ – අතිමානය 15. මදෝ – ජාති, කුලභේද ආදියෙන් මත් වීම 16. පමාදෝ – කාමයන් නිසා පසුබට වීම චිත්ත පරිශුද්ධිය සඳහා අනුගමනය කළ ප්‍රතිකාර ක්‍රම 2 කි 1. ආර්ය වමනය, 2. ආර්ය විරේචනය. සප්ත විශුද්ධිය (7), 1. ශීල විශුද්ධිය 2. චිත්ත විශුද්ධිය 3. දිට්ඨි විශුද්ධිය 4. කංඛාවිතරණ විශුද්ධිය 5. මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය 6. පටිපදා ඤාණදස්සන විශුද්ධිය 7. ඤාණදස්සන විශුද්ධිය ආදියයි. ආස්‍රව දුරු කළ හැකි ක්‍රම 7 කි, 1. දර්ශනයෙන් (දස්සන) 2. සංවරයෙන් (සංවර) 3. ප්‍රතිසේවනයෙන් (පටිසේවන) 4. ඉවසීමෙන් (අධිවාසනා) 5. පරිවර්ජනයෙන් (පරිවජ්ජනා) 6. මුදාහැරීමෙන් (විනෝදනා) 7. භාවනාවෙන් (භාවනා) ෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී, සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴ ෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴ ~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~ සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න (Complete Sermon Series): ▶️ Link: 1. විශේෂ ධර්ම දේශණා - • 1. විශේෂ ධර්ම දේශණා. ශාස්ත්‍රපති පූජණීය ව... ▶️ Link: 2. වෝහාර දේශනා - • 2. වෝහාර දේශණා ~ ශාස්ත්‍රපති පූජණීය වටගොඩ... ▶️ Link: 3. චිත්තවිශුද්ධි දේශනා - • 3. චිත්ත විශුද්ධිය ~ ශාස්ත්‍රපති පූජණීය වට... ▶️ Link: 4. Dhamma Vinicchaya - • 4. Dhamma Vinicchaya - (ධර්ම විනිශ්චය) ~ M... ▶️ Link: 5. පොහෝ දින දේශනා - • 5. පොහොය දින විශේෂ ධර්ම දේශණා ▶️ Link: අසංඛතගාමී මාර්‍ගය - • අසංඛතගාමී මාර්‍ගය Hand Outs - අත් පත්‍රිකා පහත සබැඳිය තුලින් ලබාගන්න:-- අධිචිත්ත සික්ඛා (Adichittha):-- https://drive.google.com/drive/folder... වෝහාර දේශනා (Vohara):-- https://drive.google.com/drive/folder... Dhamma Vinicchaya:-- https://drive.google.com/drive/folder... ▶️ IIT Facebook page; 🖇️ https://fb.me/e/14vbVO128 ▶ IIT YouTube channel; 🖇️ https://youtube.com/live/crJltr-i-lw ▶ IIT ZOOM account; 🖇️ https://tinyurl.com/56h3xd7b 🆔 Zoom ID : 526 900 5415 🗝 Password: dhamma ➨ 👥 නිල ෆේස්බුක් පිටුව 🖇️: / instituteoft. . 🖥️ නිල යූටියුබ් නාලිකාව 🖇️: / iitinternationalinstituteoftheravada 🖥️ නිල ටෙලිග්‍රෑම් නාලිකාව 🖇️: https://t.me/iit_si_sl 🖥️ නිල වයිබර් නාලිකාව 🖇: https://tinyurl.com/35jz7vdv 👥💬📳 ටෙලිග්‍රෑම් සමූහයට (group) 🖇️: https://t.me/+yKF33uPfWJxiNTFl 📞 තාක්ෂණික සහය සඳහා ➠ 📩 විද්‍යුත් තැපෑල 🖇️: [email protected] 📲 වට්ස්ඇප් 🖇️ Technical assistance: https://wa.me/94760370189 📲 ටෙලිග්‍රෑම් 🖇️Technical assistance: https://t.me/IITtechnicalassistant Heenetikalma, Karuwalagaswewa, Sri Lanka. Tel: +(94)76090884, +(94)767253178, +(94)774531614. “සබ්බදානං ධම්ම දානං ජිනාතී”