Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Sherlock Holmes | පැරඩෝල් කුටියේ වික්‍රමය සම්පූර්ණ කතාව | Full Sinhala Audiobook в хорошем качестве

Sherlock Holmes | පැරඩෝල් කුටියේ වික්‍රමය සම්පූර්ණ කතාව | Full Sinhala Audiobook 7 дней назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Sherlock Holmes | පැරඩෝල් කුටියේ වික්‍රමය සම්පූර්ණ කතාව | Full Sinhala Audiobook

ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතාවක් වන පැරඩෝල් කුටියේ වික්‍රමය සම්පූර්ණ කතාව. 📖 𝐑𝐞𝐚𝐝 𝐛𝐲: Supunpriya Methmal 🎙 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲: Cn Audio Stories 🏛 𝐑𝐞𝐜𝐨𝐫𝐝𝐞𝐝 𝐚𝐭: Cn Audiocast Studio 2.0 ✦ Patreon මගින් Cn වෙත සහාය වන්න: ➤ Audiobooks යනු මේ වනවිට ලොවපුරා අතිශය ජනප්‍රිය අවස්ථාවකි. මුලින්ම මෙය ආරම්භ වූයේ 1950 කාලයේදීය. මුලින් එය Talking Books යනුවෙන් ආරම්භ කළේ American Printing House for the Blind ආයතනයයි. පසුව 1980 - 90 දශකයේදී කාස්ට් සහ පට කාර්ඩ් සදහා වූ Audiobooks CDs ලොවපුරා ජනප්‍රිය විය. පසුව 2000න් පසුව Digital Audiobooks සේවාව අද තෙක් අතිශය ජනප්‍රිය වෙමින් සහ සංවර්ධනය වෙමින් පවතිනවා. මෙම කතාව සිංහලයට පරිවර්තනය කළ චන්දන මෙන්ඩිස් මහතාට අපගේ ගෞරවය සහ ස්තුතිය! 🎧 මෙම කතාව වැසි හඬ සමග සවන්දෙන්න: → 🎻 කතාව අවසානයේ යොදාගත් පසුබිම් සංගීතය සජීවී වාදනය කරන අවස්ථාවකට සවන්දෙන්න: →   • Mozart: Piano Concerto No. 17 in G ma...   ලෝකයේ තාක්ෂණික දියුණුවත් සමග කාර්යබහුල වීමත් නිසා අතීතයට වඩා නූතනයේ මිනිසුන්ට පොත් කියවීමට පවතින කාලය ඉතාමත් අඩුවුණා. ඒ නිසා ලෝකයේ මිනිසුන් පොත් ඇසීමට හුරුවුණා. එය ශ්‍රී ලංකාව වැනි රටවල තවමත් මූලික අවස්ථාවේ පවතිනවා. එහිදී ශ්‍රී ලාංකික Audiobooks කලාව නවමු ආකාරයකි ඔසවා තබන්නට ගත් Cn Audio Stories උත්සාහය තව තවත් සාර්ථක වුණා. කර්‍යබහුලත්වයත් සමග පොත් වලින් මිනිසුන් ඈත් වෙනවාට වඩා ඔවුන්ගේ වැඩ කටයුතු අතරතුරදී මේවාට සවන්දෙන්න හෝ විවේකී වෙලාවට සවන්දෙන්න, නිදාගැනීමෙදි සවන්දෙන්න හුරුවුණා. මේ කාර්‍යභාරය තවත් හොදින් කරන්නට ඔබට ශක්තියක් වියහැකි නම් ඔබට Patreon මගින් සහාය විය හැකියි. ශ්‍රී ලාංකික Audiobooks කලාව තව තවත් දියුණු කරමින් ලේඛකයාද ආරක්ෂා කර ගනිමින් මිනිසුන් තව තවත් මෙවැනි ගුණාත්මක දේවල්වලට හුරු කිරීමයි Cn Audio Stories අපගේ අරමුණ. ________________________________________________________ #sherlockholmessinhala #sherlock #sinhalaaudiobooks #sherlok #sherlockholmesdracula #draculataerehiwabook #draculanovel #draculasinhala #drakiyulataerehiwa #sherlockholmes #drakiyula #sherlockholmessinhala #lorendestleman #konandoyle #ceylonnetwork #ෂර්ලොක්හෝම්ස් #rahasparikshaka #audiostories #audiobook #audionovel #cnaudiostories #sinhalanovels #kathandara #රහස්පරීක්ෂකකතා #sophianderson #sinhalanovels #sinhalashorts #shortsstory #baskavilshapaya #athurudahanwimak #rusiyanukumariya #අතුරුදහන්වීමනඩුව #අමනුෂ්‍යමුහුණ #උෆාදූපතේකළුඅවතාරය #බකිංහැම්ෂයර්අභිරහස #රතුවතහැඳිකත #yellowface #conandoyle

Comments