Из-за периодической блокировки нашего сайта РКН сервисами, просим воспользоваться резервным адресом:
Загрузить через dTub.ru Загрузить через ClipSaver.ruУ нас вы можете посмотреть бесплатно San J - Na wairayak | නෑ වෛරයක් Ft. Chira boy ( Official music video) или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Роботам не доступно скачивание файлов. Если вы считаете что это ошибочное сообщение - попробуйте зайти на сайт через браузер google chrome или mozilla firefox. Если сообщение не исчезает - напишите о проблеме в обратную связь. Спасибо.
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
San J - Na wairayak | නෑ වෛරයක් Ft. Chira boy ( Official music video) ♪ Artist - San j & Chira ♪ Lyrics - San j & Chira ♪ Produce - Nnw beatz ♪ Mix & Master - Dineth pamuditha ♪ Dop, Direct , Edit & Colorist - Dineth pamuditha ( Unknown studio ) Original Song credits: Song - Dil De Diya Hai Film - Masti Artist - Vivek Oberoi, Amrita Rao, Aftab Shivdasani, Tara Sharma, Genila D'souza, Ritesh Deshmukh Singer - Anand Raj Anand Music Directo r- Anand Raj Anand Lyricist - Sameer Music On - T-Series Cast - Udari senavirathna Follow San J On Social Media Face book :https://www.facebook.com/profile.php?... TikTok:https://www.tiktok.com/@prema12x?_t=Z... Instagram:https://www.instagram.com/sanjayakuma... Follow CHIRA BOY On Social Media Facebook: https://www.facebook.com/profile.php?... TikTok: tiktok.com/@_chira_boy Instagram : https://instagram.com/_chira_boy?igsh... Special Thanks ; Mother RKV ( kisara ) Avishka Dilruk Kavindu Nimesh Binuz page owner Udari lirics : නෑ වයිරයක් කවදාවත් ආදරේ කරපු හිතකට පර වෙච්ච මලත් පිපෙන්නෙම එක වරකට දඩුවම් ලැබෙවි කෙදින හෝ කල වරදට ලන්කරගද්දි හිතුවේ නැ නුබ ඉන්නෙ ටික කලෙකට ලන්කරගත්ත අප්‍රමාන දේවල් වලිනුත් වින්දා වේදනාව වැරැද්දම හැම මගෙයි පිරිසිදුයි චේතනාව ගැහෙන හදවතත් කියයි තියෙන වේදනාව ඇතුලින් ඇත්තට හිනා උනේ ලෝකෙන් කීයෙන් කී දෙනාද සුන්දරයි හදවත අස්සෙම දැවටෙන ඒ සිත්තම තනිකම අතැතිව ලතැවුනා මගේ හද මුලු රෑ තිස්සෙම බිදි ගිය හදවත නැවත හදන්න බෑ දැන් වෙලා පිස්සම උපදින මතු මතු සසරෙම ආසයි දැවටෙන්න නුබ අස්සෙම සිතුවම් කර සේයා ඇදි නුබයි හිතේ ඇදි සිත්තරාවි මුලු අහසම තනි තරුවයි නුබයි බැබලෙන සදසාවි එක හබලයි තනි ඔරුවයි හොයන්නෙ නුබ සයුරේ පාවි වෙන හිතක් ලග ලස්සනට පිපුනු නුබයි හිතේ ඇදි දේවතාවී 2nd verse ( chira boy ) අල්ලගත්තා හිතක් තදින් අත් හරින්න අසීරු ඒකපාර්ශ්විකයි ප්‍රේමය මුලු හදෙ පැතිරූ පලදාවක් ලැබෙන්නේ තරමටලු වැපිරූ ඒත් පලක් නැ ආලෙන් නුබ හැම තැන්වල විසිරූ විදවන්නෙ සිත අද අන්දකාරේ හිරගෙයක් වගෙයි ඒ ආදරේ වරුසා නැති නියගයක් උතුරන්න තිබ්බා ප්‍රේමේ තිබ්බත් පොඩි චකිතයක් වෙස්සන්තර වී දන්දුන්නා ආදරේ නැහැ ගැලපුමක් ඉස්සර මතක ගින්නෙන් දැවිලා වෙලා අලු මේ ආදර පැලේ විනාසයි එන්නත් කලිම් දලු නෑ නිර්මල හිත ගතිය වෙලා ඇගේ රලු උඩුගම් බලා යන්නැ කවදත් ආදරේ පහලට ගැලු එක්වෙන්නටත් බෑ තව විදවන්නටත් බෑ නුබෙ සිතුවිලි මත පොරකෑවා මනෝපාරේ මම හැම රෑ ලග ඉන්නටත් බැ තව වරදින්නත් බෑ ඒ මතකය ගුලිකර මහවැලියට විසිකරා ඈ තේරුනාද .. තේරුනාද.. පස්සට පසු තැවෙද්දි උබට මේවා තේරුනාද පෑරුනාද .. පෑරුනාද.. ඉස්සර මතකයන් වලින් ඔය හිත පෑරුනාද♥️ #SanJ #Chiraboy #parawunumalak #නෑවෛරයක් #nawairayak #nawairayakkawadawathadarekarapuhithakata #Newrap #Chiraboyrap #trendingrap #viral #trending San J - Na wairayak | නෑ වෛරයක් Ft. Chira boy ( Official music video)