Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб වෙහෙසවෙනා බර උසුලනා දරුවනි | Wehesawena bara usulana daruwani | By Rev. Fr. Sajith Gunasekara. в хорошем качестве

වෙහෙසවෙනා බර උසුලනා දරුවනි | Wehesawena bara usulana daruwani | By Rev. Fr. Sajith Gunasekara. 2 недели назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



වෙහෙසවෙනා බර උසුලනා දරුවනි | Wehesawena bara usulana daruwani | By Rev. Fr. Sajith Gunasekara.

වෙහෙසවෙනා බර උසුලනා දරුවනි | Wehesawena bara usulana daruwani | By Rev. Fr. Sajith Gunasekara. තනු නිර්මාණය සහ ගායනය: විශාරද ගරු සජින් ක්‍රිෂාන් ගුණසේකර පියතුමා Rev. Fr. Sajith Krishan Gunasekara සංගීත සංයෝජනය - විශාරද සමන්ත පෙරේරා කලාකරුවාණන් Visharad. Mr. Samantha Perera පද රචනය - තිලිණි බුලත්දූව මෙනවිය Miss Thlini Bulathduuwa රූප රචනය (Video Editing) : මිලාන් ප්‍රනාන්දු Milan Fernando Lyrics වෙහෙසවෙනා බර උසුලනා දරුවෙනී මා වෙතටම එන්න වියගහ පහසුය බරද සැහැල්ලුය මගෙන් ඉගෙනගන්න// සැපෙන් මුලාවී// පාපෙට හසුවී යන මග වැරදීලා නෙක කරදර විදිනා දරුවෙනි මා වෙතටම එන්න පාපය හැරලන්න. ලෙඩදුක් බොහොවී// අතමිට හිග වී ළය බර වැඩි වීලා පිලිසරනය සොයනා දරුවෙනි මා වෙතටම එන්න දුක් බර මට දෙන්න. සිතින් උරණ වී// වයීරය වැපිරී දෙව් පෙම දියවීලා හද සාමය සොයනා දරුවෙනී මා වෙතටම එන්න මෘදු ගුණ ලැබගන්න. වෙහෙසවෙනා බර උසුලනා දරුවෙනී මා වෙතටම එන්න වියගහ පහසුය බරද සැහැල්ලුය මගෙන් ඉගෙනගන්න// This hymn is based on the Gospel of Matthew 11:28-30. In this instance, Jesus invites those who are weary and burdened to come to him for rest, promising that his yoke is easy and his burden light, encouraging discipleship and finding rest in his gentle and humble heart. Matthew 11:28-30 (NIV) ❤️‍🔥👇 28 “Come to me, all you who are weary and burdened, and I will give you rest. 29 Take my yoke upon you and learn from me, for I am gentle and humble in heart, and you will find rest for your souls. 30 For my yoke is easy and my burden is light.” ශු. මතෙව් 11 (SROV) ❤️‍🔥👇 28 වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. ” මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. 30 මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක. God bless you all ❤️ Don't forgot to subscribe our chanel 🙏 #sinhalahymns #catholic #catholichymn #catholichymns #foryou #jesus #christ #catholicism #hymn #hymns #srilanka #srilankacatholic #trending #trendingvideo #viralvideo #viralreels #views #rhythmofgloria #christian

Comments