Из-за периодической блокировки нашего сайта РКН сервисами, просим воспользоваться резервным адресом:
Загрузить через ClipSaver.ruУ нас вы можете посмотреть бесплатно පිට රට ඉන්න අම්මලා අහන්නම ඕන බන කතාවක් | UNUWATHURABUBULE PIYADASSI | WASSANA DESANA | BANA KATHA или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Роботам не доступно скачивание файлов. Если вы считаете что это ошибочное сообщение - попробуйте зайти на сайт через браузер google chrome или mozilla firefox. Если сообщение не исчезает - напишите о проблеме в обратную связь. Спасибо.
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
මාතෘකාව෴ විදෙස්ගතව දුක් විඳින අම්මලා වෙනුවෙන් සිදු කළ විශේෂ බණක් දායකත්වය෴ පොල්ගහවෙල වැලිකඩහේන නො 50 ලිපිනයේ පදිංචි බහරේන් රටේ සේවයේ නියුතු චමිලා ප්‍රේමකුමාරී මහත්මිය ප්‍රධාන අරමුණ෴ *බහරේන් හී සේවයේ නියුතු චමිලා ප්‍රේම කුමාරී මහත්මියට පින් කුසල් දහම් වඩමින් මේ ගෞතම සම්බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිස ආශීර්වාද පතා දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම එමෙන්ම මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් චමිලා ප්‍රේම කුමාරී මහත්මියගේ ග්‍රහ දොස් අපල දුරුවී සැපවත් සුවපත් ජීවිතයක් ගත කරමින් මේ ගෞතම සම්බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..! සෙසු අරමුණු ෴ • අකල් මරණයකට ගොදුරු වූ ප්‍රෙමිලා මධුමාලී රත්නායක දියණියටත් • ආර් පී ප්‍රේමරත්න පියතුමන්ටත් ජගත් ප්‍රේමසිරි සහෝදරයාට සහ තරංගා ලක්මාලී යන අය ඇතුළු නමින් මිය පරලොව ගිය දෙපාර්ශවයේම වර්ග පරම්පරාවේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම සෙත් පතා ආශිර්වාද කිරීම෴ • ඒ එම් ප්‍රේමාවතී ආදරණීය මව්තුමියටත් , නුවන් බණ්ඩාර දයාබර ස්වාමිපුරුෂයාටත් , හංසිකා මදුභාෂණී රත්නායක , ඉන්දික ප්‍රභාත් රත්නායක සහ පොල්ගහවෙල සුබෝධ පොඩි හාමුදුරුවෝ ඇතුළු එම පින්වත් පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශීර්වාද කිරීම • බහරේන් ජාතික අමීනා මවුතුමියටත් නිදුක් නීරෝගී සුවය පිනිස සෙත්පතා ආශීර්වාද කිරීම විදෙස්ගතව සේවයේ නියුතු සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් ඔවුන්ගේ රැකීරක්ෂා කටයුතු සාර්ථක වී සැපවත් සුවපත් ජීවිතයක් ගත කිරීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනාවේවා! දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත්පතා ආශිර්වාද කිරීම වස්සාන ධර්ම දේශනා නාලිකා කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් සෙත් පතා ආශිර්වාද කිරීම