Из-за периодической блокировки нашего сайта РКН сервисами, просим воспользоваться резервным адресом:
Загрузить через dTub.ru Загрузить через ClipSaver.ruУ нас вы можете посмотреть бесплатно Eya Mage Pana | එයා මගේ පණ | Vini Productions - විනී или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Роботам не доступно скачивание файлов. Если вы считаете что это ошибочное сообщение - попробуйте зайти на сайт через браузер google chrome или mozilla firefox. Если сообщение не исчезает - напишите о проблеме в обратную связь. Спасибо.
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
https://www.kapruka.com/online/thanik... Vini Productions on Spotify - https://open.spotify.com/album/5xzRhw... 🔵 Eya Mage Pana | එයා මගේ පණ | Vini Productions - විනී ( Official Music Video ) Artists - Vini Productions Music - Shenal Maddumage Lyrics - Viraj Madusanka Rap Lyrics - Ishan Priyasanka Director - Dinesh Anthony DOP - Srinika Liyanage 🔵 Cast Dinithi Walgamage Ishara Madushan Ishan Priyasanka M.A.Viraj Madusanka Nisal Saranga Amal Prasad Tharindu Lakmal Lasantha Sanjaya Lasantha Rathnayaka Chanuka Sanjeewa Chathuranga Lakmal Srimath Darmaparakrama Defa Fernando Chathuranga Bopeththa Maheshi Wickramasinghe Hiruni Sanjana Madushi Katulanda 🔵 Special Thanks Funky Dirt Salon Prabhu Java lounge (Mount Lavinia) Shanu Prem (Dental Art Mawanalla) Dr. Asanka Senanayake (Shine Dental Care) Pubudu Tailor --------------------------------------------------------------------- 🔵 Lyrics ඉස්සර මට කිව්වේ රං කඳ කියා ආදරේට ඇමතුවෙ මට සුදු අයිය එයා මගේ පණ ඔයා නිතරම කිව්වෙ ඇය තමා ඇගේ ලෝකේ මං හිටියේ රත්තරං වෙලා.. අනේ එයා මගේ පණ මගේ රන් කඳ කිව්වෙ මගේ වස්තුව අද කෙලවිල මුට රං කඳ /// මළකඳක්ද දැන්.. සුදු අයියගෙ මූණ කලුද දැන් උඹේ පණගෙ පණ ගිහින් ද දැන්.. රත්තරංට බඩු බනිස් ද බන්... අපි කිව්වා කැට තියලා ඕකිනම් තියයි පොල්ල උඹ කිව්වා එන සතියේ මං බඳිනවා ඒ කෙල්ල උඹ හිටියේ කෙල්ලගේ බෙල්ලේ බඳින්නමයි තෙල්ල දැන ගත්තා අපි නම් උඹගේ හිර වෙනවා බෙල්ල රන් කඳ මගේ කියා... උඹේ සේසතටම විද්දා එයා... අනේ එයා මගේ පණ මගේ රන් කඳ කිව්වේ මගේ වස්තුව අද කෙළවිලා මුට රං කඳ/// මළකඳක්ද දැන්.. සුදු අයියගෙ මූණ කලුද දැන් උඹේ පණගෙ පණ ගිහින් ද දැන්.. රත්තරංට බඩු බනිස් ද බන්... හැන්දෑවට සෙට් වෙද්දි කෙදිරිලිලෙං ඇඹරෙද්දි අම්මපල්ල ඔක දැනුනා.. යන එන තැන් මිස් වෙද්දි බොතලේ හිස් වෙද්දි කිවුව වදන් බොට රිදුනා.. බ්‍රෝලා නුරුස්සද්දි ගෑනීව උස්සද්දි නන්දි විසාලව මැවුනා.. මූන බලන් සුදු අම්මිගෙ ජාතකේ නොකිය වහං අපි උන්නා.. නංගි වර්තමානේ ඉමු මට ඉතිහාස කතන්දර වේනම්.. කඩප්පුලි කිව්ව උඹේ දත ගලවලා ඇඳිවත නැති කළ නෝනා වැලපෙන්න වැලලෙන්න නලියන්න පොපියන්න ලොලි පොපියෙකි මූ නං දැන් වත් හැදියංකෝ ආස කරන්නෙපා බොක්ක මේ ලෝකෙට කාම ඉස්සර මට කිව්වේ රං කඳ කියා ආදරේට ඇමතුවෙ මට සුදු අයිය එයා මගේ පණ ඔයා නිතරම කිව්වෙ ඇය තමා ඇගේ ලෝකේ මං හිටියේ රත්තරං වෙලා.. අනේ එයා මගේ පණ මගේ රන් කඳ කිව්වෙ මගේ වස්තුව අද කෙලවිල මුට රං කඳ /// මළකඳක්ද දැන්.. සුදු අයියගෙ මූණ කලුද දැන් උඹේ පණගෙ පණ ගිහින් ද දැන්.. රත්තරංට බඩු බනිස් ද බන්.. -------------------------------------------------------------------------- Time Stamps 00:00 - 00:27 - Intro 00:28 - 03:43 - Song 03:44 - 05:10 - Ending Vini Productions - විනී