Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб සතර ආහාර / සම්මාදිට්ඨි සූත්‍රය ( ii කොටස ) _ අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ. в хорошем качестве

සතර ආහාර / සම්මාදිට්ඨි සූත්‍රය ( ii කොටස ) _ අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ. 4 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



සතර ආහාර / සම්මාදිට්ඨි සූත්‍රය ( ii කොටස ) _ අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ.

About this video සතර ආහාර / සම්මාදිට්ඨි සූත්‍රය ( ii කොටස ) _ අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ ZOOM ඔස්සේ 2021/04/18 දින පැවත්වු ධර්ම දේශණාව. නිවන් අවබෝධ කරගන්න විවිධ පරියායන් බුදු රජාණන්වහන්සේ දේශනා කල සේක. මිත්‍යාදිට්ඨියෙන් මිදී සම්මාදිට්ඨිය උපදවා ගැනීමට ඇත්ත ඇති හැටියට දැකීම කියන දේ තිබිය යුතුය. ඒ සම්මාදිටඨිය විවිධ පරියායන් ඔස්සේ උපදවා ගත හැකිය. සම්මාදිට්ඨි සූත්‍රය පළමු කොටසේදී (අකුසලඤ්ච පජානාති) අකුසල ධර්මයන් පිලිබඳ දන්නා කම දේශනා කරන ලදි. පළමු දේශනාව - අකුසලය දැන නිවන් දකිමු -    • අකුසලය දැන නිවන් දකිමු ( සම්මාදිට්ඨි සූත්‍...   • කබලිංකාර ආහාරය,ස්පර්ශ ආහාරය,මනොසංචේතනා ආහාරය,විඤ්ඤාණ ආහාරය පිලිබඳ විග්‍රහය. • ආහාර චක්‍රයේ පැවැත්ම හා නැවැත්ම. • සතර ආහාරයම භය සහිත වූවක් වන ආකාරය. Facebook page:-   / paramaththa​​​​   /...​ ( පරමත්ථ ) https://www.facebook.com/msudassana/?... ( ven. mankadawala sudassana thero )   / kkassapather...​   ...​ ( ven. kothmale kumarakassapa thero අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේගේ වෙනත් දේශනා- • සනිදාන සූත්‍රය    • සනිදාන සූත්‍රය.   අතිපූජ්‍ය කොත්මලේ කුමාරක...   • ඕරම්භාගිය සංයෝජන ( මහාමාලුඞ්ක්‍ය සුත්තං )    • ඕරම්භාගිය සංයෝජන ( මහාමාලුඞ්ක්‍ය සුත්තං ) ...  ​ • සතුට    • සතුට (අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින...  ​​ • ආස්‍රව ධරම    • ආස්‍රව ධර්ම (අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ...  ​​​ • දේව පූජා මිථ්‍යාදෘෂ්ටියක් ද?    • දේව පූජා මිථ්‍යාදෘෂ්ටියක් ද? (අතිපූජ්‍ය කො...  ​​​​ #KothmaleKumarakassapaSwaminwahanse​​​ #LabunoruwakandaAranyaSenasanaya​​​ #paramaththa​

Comments