Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб තව දුරයි ජිවිතේ Thawa Durai Jeewithe Teledrama Theme Song අහස් ගඟේ Ahas Gange / Raini Charuka в хорошем качестве

තව දුරයි ජිවිතේ Thawa Durai Jeewithe Teledrama Theme Song අහස් ගඟේ Ahas Gange / Raini Charuka 6 лет назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



තව දුරයි ජිවිතේ Thawa Durai Jeewithe Teledrama Theme Song අහස් ගඟේ Ahas Gange / Raini Charuka

අහස් ගඟේ එහා ඉමේ සුරංගනා රහස් වගේ මිලයි හරි මිලයි තව තව දුරයි ජීවිතේ... පොළෝ ගැබ දරා උහුලන පැතුම් මිස හීන නොදකින මිලක් නැති මලුත් පීදෙයි තාම ලෝකයේ... නිරුවතින් තබා දෙනයන ලෝකයම දකින මොහොතක කල්පයක් රනින් දිලිහුණ හීන බිඳෙනවා සුරඟනා රහස් මායාවක බොඳ වෙනවා... හදවතේ තැනෙක සැඟවුණ ආදරේ දැනුණු මොහොතක ජීවිතේ අමිල පැතුමන් මිලට ගන්නවා මිලක් නැති මලුත් නොදැනිම හීන පුරනවා... පද රචනය - අනෝමා විජේවර්ධන සංගීතය - සුරේෂ් මාලියද්ද ගායනය - රයිනි චාරුකා "තව දුරයි ජීවිතේ" #Suwarnavahini ටෙලි නාට්‍යයේ තේමා ගීතය

Comments