Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Hithuwakkari Nubanam ( හිතුවක්කාරි නුබනම් ) Trap Mix | Prasa Beats Remix в хорошем качестве

Hithuwakkari Nubanam ( හිතුවක්කාරි නුබනම් ) Trap Mix | Prasa Beats Remix 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Hithuwakkari Nubanam ( හිතුවක්කාරි නුබනම් ) Trap Mix | Prasa Beats Remix

#wairalvideo #srilanka #newremix #2023 #tiktokviral Channel = Prasa Beats Remix Trap mix 👽🌼 geemathbeats songs = හිතුවක්කාරී නුඹ නම් සොඳුර.... හිතුවක්කාරයි නුඹ නම් තාමත් මහ වැස්සක් වාගේ මුතු කැට වැස්සක් වාගේ වේ නම් සොඳුරීයි මේ දීගේ හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ // බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ගෝචර නෑ නිතර මෝසම් සුළගක් ආවොත් නුඹ නම් ගහගෙන යයි සොඳුර // තාවකාලිකයි අහංකාරකම් කොන් වී යන අතර සදාකාලිකයි දැහැමි චාම්කම ඉගෙන ගනින් සොඳුර හිතුවක්කාරී........ සරුංගලේ ලස්සන දිස්වන්නේ උඩු ගුවනේ විතරයි නූල ගැස්සුනොත් හදිසියෙන් හරි ඒ ලස්සන ඉවරයි // ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි හිතුවක්කාරී.......... Title : Hithuwakkari Nuba Nam Sondura Singer : Athula Silva Lyrics : Kelum Srimal Music : Siril Perera

Comments