Из-за периодической блокировки нашего сайта РКН сервисами, просим воспользоваться резервным адресом:
Загрузить через dTub.ru Загрузить через ClipSaver.ruУ нас вы можете посмотреть бесплатно නරසීහ ගාථා - බුදු සිරුරේ අසිරිය | Naraseeha Gatha | Lunugalle Amitha Thero или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Роботам не доступно скачивание файлов. Если вы считаете что это ошибочное сообщение - попробуйте зайти на сайт через браузер google chrome или mozilla firefox. Если сообщение не исчезает - напишите о проблеме в обратную связь. Спасибо.
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
තෙරුවන් සරණයි නරසීහ ගාථා - බුදු සිරුරේ අසිරිය | ලුණුගල්ලේ අමිත හිමි Naraseeha Gatha|Lunugalle Amitha Thero ...නරසීහ ගථා... චක්කවරංකිත රත්තසුපාදො ලක්ඛන මණ්ඩිත ආයත පණ්හි ඡාමර ඡත්ත විභූසිත පාදො ඒසහි තුය්හ පිතා නරසීහො රත් පැහැයෙන් සිරි පායුග දිලෙනා සක් ලකුණින් දිග් විලුබින් සැදුනා සෙමෙර චත්‍ර සිරියෙන් ද බැබළෙනා අන්න බලන් පුත සමිදුන් වඩිනා සක්‍ය කුමාර වරො සුකුමාලො ලක්ඛණ විත්‍තිත පුණ්ණ සරීරො ලෝක හිතාය ගතො නරවීරො ඒසහි තුය්හ පිතා නරසීහො සක්‍ය කුලේ සියුමැලි කුමාරාණෝ සොදුරු ලකුණු පිරි පින් සිරුරාණෝ ලොව සෙතටම වැඩි වීර නරාණෝ අන්න බලන් පුත බුදු සමිදාණෝ පුණ්ණ සසංක නිභො මුඛවණ්ණො දෙවනරානපි යො නරනාගො මත්ත ගජින්ද විලාසිත ගාමි ඒසහි තුය්හ පිතා නරසීහො පුන්සද සේ බබලන නිල් අහසේ දෙවි මිනිසුන් නෙත් සනසන සිත්සේ වඩින ගමන ඇත් රජුගේ විලාසේ නරබනු පුත සමිදාණන් සිත්සේ ඛත්තිය සම්භව අග්ග කුලීනො දෙව මනුස්ස නමස්සිත පාදො සීල සමාධි පතිට්ඨිත චිත්තො ඒසහි තුය්හ පිතා නරසීහො රජ කුලයේ බුදු සමිදු උපන්නේ දෙවි මිනිසුන් පා යුග නමදින්නේ සීල සමාධිය තුල පිහිටන්නේ අන්න පුතේ බුදු සමිදු වඩින්නේ ආයත තුංග සුසණ්ඨිත නාසො ගොපඛුමො අභිනීල සුනෙත්තො ඉන්ධධනු අභිනීල භමූකො ඒසහි තුය්හ පිතා නරසීහො නිලවන් පාටින් නෙත් යුග දිලෙනා තුංග සුසන්ඨිත නාසය තිබෙනා ඇහි බැම දේදුනු යුගල විලසිනා අන්න බලන් පුත සමිදුන් වඩිනා වට්ඨ සුමට්ට සුසණ්ඨිත ගීවො සීහහනු මිගරාජ සරීරො කඤ්චන සුච්ඡවී උත්තම වණ්ණො ඒසහි තුය්හ පිතා නරසීහො බබලන තෙද සිහ රජෙකුගේ වැන්නේ සියුමැලි බවමුව රජෙකුගේ වැන්නේ රන්වන් රැස් සිරුරින් විහිදෙන්නේ අන්න පුතේ බුදු සමිදු වඩින්නේ සිනිද්ධ සුගම්භිර මඤ්ජුසුඝෝසො හිංගුල බන්ධු සුරත්ත සුජිව්හො වීසති වීසති සේත සුදන්තො ඒසහි තුය්හ පිතා නරසීහො සිනිදු සොදුරු මිහිරෙන් හඩ නැගෙනා හිගුල සුරත් පැහැ දිවකින් සැදෙනා විස්ස බැගින් සුදු දත් පෙළ දිළෙනා අන්න බලන් පුත සමිදුන් වඩිනා අඤ්ජන වණ්ණ සුනීල සුකේසො කඤ්චන පට්ට විසුද්ධ ලලාටො ඕසධි පණ්ඩර සුද්ධ සු උණ්ණො ඒසහි තුය්හ පිතා නරසීහො නිල් පාටින් සිරසේ කෙස් බැබැළේ රන්වන් රැස් විහිදෙනවා නළලේ උර්ණ රෝම ධාතුව වත කමළේ බුදු සමිදුගේ මුළු සිරුරම බැබළේ ගච්ඡති නීල පථෙ විය චන්දො තාරගණා පරිවේඨිත රූපො සාවක මජ්ඣගතො සමිණින්දො ඒසහි තුය්හ පිතා නරසීහො නිල් අහසේ පුන් සද පායන්නේ සද වට කොට රන් තරු බැබළෙන්නේ මුණිසද ශ්‍රාවක මැද සුදිලෙන්නේ අන්න පුතේ බුදු සමිදු වඩින්නේ ඒ ලෙස අවසන් වන්නේ සත් වගට සෙත් දෙන තුන්ලොවම මෙත් සිසිලෙන් තෙමා සනහා වදාල තාථාගත සම්බුදුන් ගිහිකල සංසාර පාද පරිචාරිකාව වූ උතුම් යශොදරාවන් විසින් සංසාරගත ස්නේහ පුත්‍ර වූ රාහුල පුතුන්ට ස්වකීය පීතෘ වූ බුදුන් වහන්සේ පිළිබදව වර්ණිත උත්කෘෂ්ඨ කාව්‍යාත්මක හා තේජාන්විත දෙතිස් පුරුෂ ලක්ෂණාත්මක වර්ණනාවයි...... සුගායනය කළ මා දංඕවිට වේරගොඩ පාරමීධර්මාශ්‍රමාධීකාරි රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී කාව්‍ය ශ්‍රී පූජ්‍ය ලුණුගල්ලේ අමිත ස්වාමින් වහන්සේ.. තුනුරුවන්ගේ සූවිසි අනන්ත ගුණ බලයෙන් ඔබ සැමට යහපත සැනසිල්ල සෞභාග්‍ය උදා වේවා ..... #kavibana #lunugalleamithatherokavibana #abathelpahanpuja #sethkavi #bodipujakavi #mawpiyawandana #yugasanakavibana# ammakavibana #thaththakavibana #budubana #dharmadeshana #Naraseeha #NaraseehaGatha