Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Asata Asuwana Maime | ඇසට අසුවන මායිමේ | Karunarathna Divulgane | With Sinhala Lyrics в хорошем качестве

Asata Asuwana Maime | ඇසට අසුවන මායිමේ | Karunarathna Divulgane | With Sinhala Lyrics 2 недели назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Asata Asuwana Maime | ඇසට අසුවන මායිමේ | Karunarathna Divulgane | With Sinhala Lyrics

Lyrics : ඇසට අසුවන මායිමේ බඹර සැනකෙලි මල් විලේ ලසෝ ලැවු ගිනි ඇවුලුනා සිත ඔබ මගෙන් වෙන්වු දිනේ ඇසට අසුවන මායිමේ බඹර සැනකෙලි මල් විලේ ලසෝ ලැවු ගිනි ඇවුලුනා සිත ඔබ මගෙන් වෙන්වු දිනේ.. සිය පතක් මත විසුල පිනි කැට සැඩ සුලන් වැද සර සරින් හෙට සිය පතක් මත විසුල පිනි කැට සැඩ සුලන් වැද සර සරින් හෙට මගෙන් රිදවුනු දැවුනු මොහොතක ඔබේ වත මට නැගෙයි සිහියට.. ඇසට අසුවන මායිමේ බඹර සැනකෙලි මල් විලේ ලසෝ ලැවු ගිනි ඇවුලුනා සිත ඔබ මගෙන් වෙන්වු දිනේ සතර අත පෙති විහිද වික සිත මලේ මල් මී මමණ යුරු දැක සතර අත පෙති විහිද වික සිත මලේ මල් මී මමණ යුරු දැක ඔබේ ලවනත සැදුනු මී විත මත් කලා මතකයි මගේ සිත.. ඇසට අසුවන මායිමේ බඹර සැනකෙලි මල් විලේ ලසෝ ලැවු ගිනි ඇවුලුනා සිත ඔබ මගෙන් වෙන්වු දිනේ ඇසට අසුවන මායිමේ බඹර සැනකෙලි මල් විලේ ලසෝ ලැවු ගිනි ඇවුලුනා සිත ඔබ මගෙන් වෙන්වු දිනේ.. _______________________________________________ Original Song Credits Title :- Asata Asuwana Maime Artist :- Karunarathna Divulgane Music :- Gunadasa Kapuge Lyrics :- Mahinda Dissanayake _______________________________________________ All Credits Goes To Original Artists. මෙම ගීත වල සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ. Please Share, Like & Subscribe. Thank you.

Comments