Из-за периодической блокировки нашего сайта РКН сервисами, просим воспользоваться резервным адресом:
Загрузить через dTub.ru Загрузить через ClipSaver.ruУ нас вы можете посмотреть бесплатно 02 - Meditation Beyond Existence - [Vancouver, Canada] или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Роботам не доступно скачивание файлов. Если вы считаете что это ошибочное сообщение - попробуйте зайти на сайт через браузер google chrome или mozilla firefox. Если сообщение не исчезает - напишите о проблеме в обратную связь. Спасибо.
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමියන් විසින් කැනඩාවේ වැන්කූවර් නගරයේ පිහිටි BVS (බෞද්ධ විහාර සංගමය) හීදී, 2018 අගෝස්තු මස 04 වන දින සිට 12 වන දින දක්වා, උදෑසන 09.00 සිට රාත්‍රී 08.00 දක්වා සිදු කල, දින 09 ක ආර්ය භාවනා වැඩසටහන. Meditation Beyond Existence - ආර්ය භාවනා වැඩසටහන - [Buddhist Vihara Society in BC, Vancouver - Canada] - 2018/08/04 - [Day 1/9 ] - [Part 2/3] ස්ථානය: Buddhist Vihara Society in BC, 18941, 80th Avenue, Surrey, BC, V4N4J1. නිවන අරමුණු කරමින් සතර දැහැන් වඩා සම්මා සමාධිය පූර්ණය කරගැනීමට වඩන භාවනා කර්මස්ථාන. තථාගත දහම ත්‍රිපිටක සාක්ෂි සහිතව අවබෝධ කර නිවනෙන් නිවීම සදහා "නිරපේක්ෂත්වයේ මඟ" දින 10ක් හෝ දින 5ක් පුරා දේශනා කල සම්පූර්ණ ධර්ම සාකච්ඡා මාලාවක් ශ්‍රවණය කරන්න. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ නිරපේක්ෂත්වයේ මග Season 08 දින 10ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා, • නිරපේක්ෂත්වයේ මග (Season 08) නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා, • නිවනත් නිවන් මඟත් - Version 09 [Brisbane-A... නිරපේක්ෂත්වයේ මඟ - නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා, • නිවනත් නිවන් මඟත් - Version 11 [Auckland-N... නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ කැන්බෙරා නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා, • නිවනත් නිවන් මඟත් - Version 08 [Canberra-A... නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා, • නිවනත් නිවන් මඟත් - Version 05 [Melbourne-... නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා, • නිවනත් නිවන් මඟත් - Version 07 [Sydney-Aus... නිරපේක්ෂත්වයේ මඟ - පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ පැවති [ Version-02 ] දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා, • නිවනත් නිවන් මඟත් - Version 02 සියලුම වැඩසටහන් සඳහා පිවිසෙන්න, YouTube : / nirapekshathwayemaga Web Site : http://www.nirapekshathwayemaga.com/ Facebook : / nirapekshathwayemaga ► සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!! ► May you all attain the Supreme Bliss of Nibbana!!! ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ►► If you're not subscribed yet remember to hit our YouTube channel SUBSCRIBE button. and if you'd like to be notified our latest video comes out remember to hit the bell button ◄◄ =========== #meditation #nirapekshathwayemaga #nirapekshamaga #niwana #dharmadiscussion